About Me | මම ගැන

මම පරිගණකයකට අත තිබ්බෙ මතක හැටියට 5-6 වසරවලදී වෙන්න ඇති‍. (Pentium II) ඊට කලින් පොඩිපොඩි ඉලෙක්ටොනික් කෑලි එක්ක විවිධ පරිපථ හැදුවා..  පසුව පරිගණක පාඨමාලාවක් හැදෑරුවා. ඒ දවස්වල මට මාර පරිගණක පිස්සුවක් තිබුනේ. එහි දෘඩාංග ගැන කරන දවස්වල මම පුරුදුවෙන්නත් එක්ක පරිගණකයක් එකලස් කෙරුවා. ඒක P3 450 MHz එකක්. පස්සේ සාමාන්‍යපෙල විභාගෙ සමත්වුනාට පස්සෙ තමයි P4 තරමක් හොඳ පරිඝණකයක් ගත්තේ.

සිංහල බ්ලොග්කරනයට පිවිසුනේ ගුගලේ මොකක්හරි සර්ච්කරනකොට සිංහල බ්ලොග් එකක් හමුවෙලා. පලමුවෙන්ම 2010/03/21 වැනිදා. බ්ලොග්කරනයමගින් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් යාලුවෝ හමුවුනා. ඒ වගේම ඉගනගත්තු දේවල් මගෙම බ්ලොග් එකෙන් අනිත්අයට කියලා දුන්නා. 2010/07/13 මගෙම කියලා වෙබ් ඉඩක් ගත්තා..

දැන් නම් බ්ෙලාග් ලියනවා අඩුයි....

One Response to About Me | මම ගැන

  1. අහ් හා.. දැනෙගන හිටිෙය නැති ෙද්වල් දැනගත්ත ඔයා ගැන...

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.