
2012 වර්ශයේ අතපසුවූ දේ, වැරදුන තැන් බොහොමයි. ඒ වගේම විනෝද වුන අවස්ථා බොහොමයි. ඒ හැම දෙයක්ම අතරින් 2013ට පිවිසෙන්න ඕනෙ ඒ සතුට, විනෝදය හැම දෙයක්ම එක්ක වැරදුන මගහැරුන දේවල් අමතක කරලයි. ගතවුන වසර ගැන ආපසු හැරී බලන විට මගෙ බලාපොරොත්තු 90%ක් විතර හොඳින් නිම කලා කියල හිතෙනව. මේ වසරත් මට ගොඩක් කාර්යබහුල වසරක් වේවි. හැම දෙයක්ම අතරින් ඒ බලාපොරොත්තු ඉටුකරගන්නයි මගෙ අදහස නම්.
ඔබ සැමට මේ ලබන්නාවූ 2013 නව වසර සියලු බලාපොරොත්තු ඉටුවන ප්‍රීතිමත්, සුභම සුභ නව වසරක් වේවි. !
සුභම සුභ නව වසරක් වේවා....!!!
ReplyDeleteසියළු පැතුම් ඉටු වේවා....!!!
සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
හැමෝටම ස්තුතියි...
ReplyDelete