2012න් 2013ට


     2012 වර්ශයේ අතපසුවූ දේ, වැරදුන තැන් බොහොමයි. ඒ වගේම විනෝද වුන අවස්ථා බොහොමයි. ඒ හැම දෙයක්ම අතරින් 2013ට පිවිසෙන්න ඕනෙ ඒ සතුට, විනෝදය හැම දෙයක්ම එක්ක වැරදුන මගහැරුන දේවල් අමතක කරලයි. ගතවුන වසර ගැන ආපසු හැරී බලන විට මගෙ බලාපොරොත්තු 90%ක් විතර හොඳින් නිම කලා කියල හිතෙනව. මේ වසරත් මට ගොඩක් කාර්යබහුල වසරක් වේවි. හැම දෙයක්ම අතරින් ඒ බලාපොරොත්තු ඉටුකරගන්නයි මගෙ අදහස නම්. 

ඔබ සැමට මේ ලබන්නාවූ 2013 නව වසර සියලු බලාපොරොත්තු ඉටුවන ප්‍රීතිමත්, සුභම සුභ නව වසරක් වේවි. !

Posted in . Bookmark the permalink. RSS feed for this post.

4 Responses to 2012න් 2013ට

  1. සුභම සුභ නව වසරක් වේවා....!!!

    සියළු පැතුම් ඉටු වේවා....!!!

    ReplyDelete
  2. සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
  3. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  4. හැමෝටම ස්තුතියි...

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.