ඩොමේනය නැති විය.. :(

ආයෙත් ඇබැද්දියක්.!! වසර 2කටත් වඩා වැඩි කාලයක් මගෙ බ්ලොග් එකට භාවිතා කරපු www.geeth.info ඩොමේන් එක Renew කරගන්න බැරිවුන නිසා මට නැති වුනා. Expire වෙලා මාසයකටත් අඩු කාලයක් ඇතුලත ඒක වෙන කෙනෙක් මිලදීගෙන. ඒ වෙනුවට මම www.geeth.net ඩොමේන් එක නැවත මිලදී ගත්ත. දැන් මගෙ බ්ලොග් එ‍කෙ ලිපිනය blog.geeth.net ලෙස වෙනස් වෙලා. මේ නිසා කියවන ඔබට යම් අපහසුතාවක් සිදුවුනානම් සමාවෙන්න. ඒ වගේම ඔයාලගෙ බ්ලොග් වල මගෙ බ්ලොග් එකට තියන ලින්ක් එකක් තියනවනම් ඒක අලුත් ලිපිනයට වෙනස් කරන්න කියල ඉල්ලා සිටිනව. අලුත් ඩොමේන් එක අරන් සති 3ක් විතර වුනත් ලිපියක් ලියන්න බැරි වුනෙ වෙලාවක් තිබුනෙ නැති නිසයි. ඉක්මනින් අලුත් ලිපියකින් හමුවෙමු. ;)

Posted in . Bookmark the permalink. RSS feed for this post.

10 Responses to ඩොමේනය නැති විය.. :(

  1. ඔවා ඔහොම තමයි ඇති වෙනවා නැතිවෙනවා. මටත් උනා ඔහොම සිද්දියක් ඒකට කෙලින්ම වග කියන්න ඕනේ කලින් lkservers.com කරපු එකා. උ මේ කොහෙද යන එවුන් වගයකට උගේ හොස්ටින් එක දිලා, මට මගේ ඩොමෙනය Renew කරගන්න තැනක් නැති උනා. Cadit Card හදා ගන්න කාලයක් තිබුනෙත් නෑ. අන්තිමේ එකත් වෙන එකෙක් ගත්තා. මම හිතනවා ඔයාට උනේ එහෙම අවුලක් කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ.... මගෙ ඩොමේන් එක තිබුනෙ GoDaddy එකෙ. මට වෙලාවට Renew කරගන්න බැරිවුන නිසයි ඩොමේන් එක නැතිවුනෙ..

      Delete
  2. අහෝ.... දෙවියනි මොනවද උනේ... අපරාදේ...කොහොම උනත් නැවත පැමිණීම සතුටට කාරණයක්... කොහේද අතුරැදහන් වෙලා හිටියේ ?

    ReplyDelete
  3. සමාවන්න. වෙලාවක් තිබුනෙ නැ බ්ලොග් එක ලියන්න.. හැකි විගස නැවත ඉස්සර වගේ ලිපි ලියනව.. මෙතක් කල් රැඳි සිටියාට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  4. ගත්ත එක්කෙනාට පණිවිඩයක් දාලා බැලුවේ නැද්ද ඇ ...

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙන එකක් නැ.. ලොකු ගානක් ඉල්ලයි :(

      Delete
    2. ow ... domain ekata giyaama ena page eka dakkama therenawane wade welaa thiyena hati ... sis ... ayiyo salli ...

      Delete
  5. හරි මචන් මම මගේ එකේ තිබුනු ලින්ක් එක වෙනස් කරා...
    දිගටම ආපහු ලියමු මචන් පුලු පුලුවන් වෙලාවට...

    ReplyDelete
  6. මටත් ඔය දේම වුනා බන් අව්ලක් නෑ මේ තියෙන්නේ ලස්සනට බ්ලොග් එක කාලෙකින් බ්ලොග් එකකට ආවේ ලියහන් මචං දිගටම

    ReplyDelete
  7. දුක තමයි මුල ඉදන් පටන් ගමුකෝ එහෙනම්
    වෙද සිතක සිත්තම

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.