
දිගු කාලයක පසු අද තමයි බ්ලොග් එකේ ලිපියක් ලියන්නෙ. මේ කලාය තුල බොහොමයක් තාක්ෂණ ගැටලු වලට මගෙ බ්ලොග් එක මුහුණ දුන්න. ගොඩක් අය මුණුපොතෙන්, ඊමේල් වලින් ඇහුව ඇයි බ්ලොග් ලියන් නැත්තෙ කියල. මේකයි විස්තරේ ;)
2011 නොවැම්බර් 3 වෙනිද සුපුරුදු විදියට VMware Workstation ගැන ලිපියක් ලීවෙ මගෙ Hosting Account එකෙ ස්ථාපනය කරල තිබුන WordPress Self-hosted බ්ලොග් එකෙ. ඒත් ඒ Server එක හදිසියේ බ්ඳවැටීම නිසා බ්ලොග් එක සහ එහි ස්ථාපනය කරල තිබුන මගෙ සියලුම Web Sites බ්ඳවැටුන. ගොඩක් ආසාවෙන් තමන්ගෙම Server space එකකට blogger.com වල තිබුන බ්ලොගය ගෙන ගියත් මේ සිද්ධියෙන් පසු එකත් එපා වුනා. ඒ නිසා නැවතත් Blogger වෙතට මගෙ ඩොමේන් එක මැප් කරල ගෙන එන්න හැදුවත් Blogger සිට Wordpress වෙත ගෙනයනව තරම් ඒක ලේසි වුනෙ නැ. ඒත් අන්තිමේදි කොහොම හරි දැන් මේ බ්ලොග් එක ආයෙත් තියෙන්නෙ Free Space එකකයි. ඒ කියන්නෙ දැන් මේක තියෙන්නෙ Google Servers වල. හරිම ස්ථායි. බ්ඳවැටීම් නැතිම තරම්. නොමිලේම සේවාව සැපයෙනව. [පසුව Wordpress Selfhosted Blog එකක් නැවත Blogger වෙන ගෙනඑන ආකාරය ලියන්නම්.]
ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ තවමත් මෙහි සමහර පිංතුර නිසිලෙස පෙනෙන්නෙ නැහැ. ඒ වගේම ලිපි වල ලින්ක් එහෙමත් අලුත් වෙලා. ඒ නිසා මම පටුන පිටුවක් එකතු කලා. ඒවගේම වැඩකට නැති චාටර් පරන ලිපිත් ඉවත් කලා. ලිපි 200කට වැඩි ගනනකින් දැන් ඉතිරිවෙලා තියෙන්නෙ ලිපි 103 ක් පමණයි. Clean, Simple Theme එකක් යොදාගත්ත. දැන් ආයෙත් බ්ලොග් ලියන්න පුලුවං . :) දැන්නම් ස්න්ඩිකේටර් වලිනුත් ඉවත් කරල ඇති. ආයෙත් ඇතුල් කරන්න ඕන. සෙවුම් යන්ත්රවල Index වුන links එහෙමත්, Ranks එහෙමත් නැති වෙලා ඇති.
ඉතින් මේක අලුත් අවුරුද්දක්, අලුත් ආරම්භයක් නේද ?
ආ මේ ඇවිත් තියෙන්නෙ හෙන කාලෙකට පස්සෙ :D බ්ලොග් එකට Dynamic template එකක් පාවිච්චි කරන්න
ReplyDeleteඑල එල බ්ලොගර් වලට ඇවිත් යාලුවා ජය
ReplyDeleteකියවන්න කලින් කමෙන්ට් එක දැම්මේ යාලුවා කාලෙකට පස්සේ යාලුවගේ බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වේ එලඑල දිගටම ලියන්න නතර කරන්න එපා
ReplyDeleteගීත් මල්ලි.ආයිත් ලියන්න පටන් ගත්තු එක ගැන ගොඩාක් සතුටුයි.දිගටම කරගෙන යන්න මගෙන් සුභ පැතුම් මල්ලිට.
ReplyDeleteආයේ මතු වෙලා තියෙන්නේ.. ආයේ හොඳ ලිපි ටිකක් ලියමු.. ජය!
ReplyDeleteමචන් වැඩ කරන්නේ නැති ලිනක්ස් වලට පොඩි උපදෙසක්
ReplyDeleteමුලිනම වැඩකරන්නේ නැති ලිනක්ස් ටික හොයාගන්න(එකට වෙබ්මස්ටර් ටුල්ස් පාවිච්චි කරන්න/Webmaster tools - Your blog - Diagnostics - Crawl errors - (not Found කියල තියන කොටසේ තියනව කලින් තිබුන නමුත් දැන් වැඩ කරන්නේ නැති ලිනක්ස් )
ඊට පස්සේ එඅ ලිනක්ස් බ්ලොග් එකේ (අලුත් බ්ලොග්ගර් ඉන්ටර්ෆේස් එකේ / Blogger.com - This blog - Settings - Search Preference - Errors and redirections - Custom Redirects කියන තැනට එකතු කාරන්න,
(මේක මම කරලා නනෑ නමුත් මොකද බ්ලොග් එකක තියනව දැක්ක)
කොහොම උනත් ආපහු බ්ලොග්වලට ආපු එකනම් ලොකු දෙයක්, සුබපැතුම් මචන්
ම්.... හොඳ අදහසක්.. මම ට්රයි එකක් දාල බලන්නංකො.. තැන්ක්ස් මචං :)
DeleteBlogger තරම් ස්තීර තැනක් වෙන කොහොවෙත් නෑ. සුභ පැතුම් දිගටම ලියන්න අය.
ReplyDeleteela ela malli. Ehenam dan liyamu apahu.
ReplyDeleteඅයියෝ........... ඇති යන්තම්...
ReplyDeleteමොනවද අලුත් විස්තර ඉතින්... ඉක්මනට පෝස්ට් දාන්න යාලු..!
GOOD LUCK...
එල එල...එහෙනම් ආපහු ලියමු මචෝ...
ReplyDeleteඑල... ආයෙත් පට්ටාන් ගමු මචෝ
ReplyDeleteela machan
ReplyDeleteela machan
ReplyDeleteදිගටම ලියන්න.
ReplyDeleteඅම්මෝ ආපු එකම ඇති අන්තර්ජාලයම වේලිලා තිබ්බේ ඇත්තමයි දැන් ඇගට පනක් ආවේ.
ReplyDelete