මා මීට පෙර ලිපියක Virtual Box සමඟින් Virtual පරිගණක කිහිපයක් සාදාගෙන කුඩා Virtual Network එකක් සාදාගන්න හැටි ඉදිරිපත් කළා. ඒ සඳහා යොදාගත්තෙ Virtual Box මෘදුකාංගය. නමුත් එය නොමිලේ ලබා නොදෙන නිසා ඒ ගැන තිබුන අහදස අත්හැර දැමුව. ඒත් පසු දිනෙක මේ ගැන ආසහිතුන නිසා දාල බැලුවම තමා මේකෙ තිබෙන පහසුකම් ගැන දැනගන්න ලැබුනෙ. ඇත්තෙන්ම මේක නියම මෘදුකාංගයක්. VM Ware අඩවියෙන් වීශාල Products ප්‍රමානයක් ඉදිරිපත් කරල තිබෙනව. නමුත් අපිට මේකට අවශ්‍යවෙන්නෙ VMware Workstation විතරයි. මේකෙ අත්හදාබැලීමේ සංස්කරනයක් ඒ අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්. (www.vmware.com)
මෙහි එක් එක් Virtual Machines වැඩකරන්නෙ වෙන වෙනම Tab වල. හරියට Firefox හෝ Chrome වැනි Browser එකක අන්තර්ජාලය පිරික්සනව වගේ. ඒ නිසා ක්ෂණිකව අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය ඇති Virtual Machine එක වෙන මාරුවෙන්න පුලුවන්. අනික තමයි VM වල BIOS Setup එක පවා වෙනස්කම් කරන්නට ලබා දී තිබීමයි. තව මේ වගේ පහසුකම් ගොඩක් VMware Workstation සතුයි.
ඉතින් මේ වගෙ පහසුකම් තියෙද්දි VMware Workstation එක්ක වැඩකකර කාලෙකින් ලිපියක් ලිවුවෙ නැති නිසයි අනිත් අයට දැනගන්නත් එක්ක මේ ලිපිය බ්ලොග් එකට දාන්නෙ. අත්හදා බලල බලන්නකො. මේකෙ SN එහෙම ඕනනම් කමෙන්ට් පාරක් දාන්නකො. හැබැයි Educational Propose Only ;D
වැඩිදුර අධ්‍යනයට, මේ ගැන හැකර්.lk වල සවිස්තර ලිපි 2ක් පලවෙලා තිබුන. මේ තියෙන්නෙ ඒ ලිපි දෙක
මමත් ඕකේ වැඩ කරනවා... එල එල මචෝ.දිගටම ලියපන්. සයිට් එක වෙන හෝස්ටින් පොට් එකකට දුන්නද?
ReplyDeleteඅැයි බන් බ්ෙලාග් ලියන්ෙන් නැත්ෙත්
ReplyDeleteලියනව බං.. ඔන්න ආයෙ පටන් ගත්ත :)
DeleteGREAT ARTICLE..!!
ReplyDeleteTHANK YOU FOR SHARING THIS..!!
FRM top seo tips