WordPress වලට Jet Pack

WP Jetpack

Jetpack කියන්නෙ මොකක්ද ?


Jetpack කියන්නෙ Wordpress වලට තියෙන Plugins එකතුවක්. Wordpress.com හි පවත්වාගෙන යන බ්ලොගයක Self-hosted Wordpress Blog එකක නැති පහසුකම් කිහිපයක් දකින්න තියෙනව. Jetpack plugin එකෙන් කරන්නෙ ඔබේ  Self-hosted Wordpress Blog එක Wordpress.com හා සම්බන්ධකරල ඒ පහසුකම් සක්‍රීය කර දීමයි.


මේකෙ වාසිය තමයි අපේ Wordpress ස්ථාපනය කරල තියන Server එකෙ Brandwith එක ඉතිරිවීම. ඒ මේ පහසුකම් Wordpress Cloud Servers වල ක්‍රියාකරන නිසයි.



Jetpack වල ඇතුලත් වෙන්නෙ මොනවද ?



  • Gravatar Hovercards: Find out who’s commenting on your posts with enhanced information for Gravatars (includes full name, bio, other web profiles).

  • WordPress.com Stats: Keep on top of your traffic with powerful and simple to understand statistics for your site.

  • Twitter Widget: Keep your readers more up to date by syncing your tweets to your site via a simple widget.

  • Shortcodes: Quickly add movies, images, and more to your posts and pages with a single line of code.

  • Shortlinks: Automatically creates an easy to copy/paste mini-url for any post on your site.

  • \LaTeX: Use the famous markup language to quickly create beautiful mathematical expressions and equations.

  • Sharedaddy: Your readers can easily share your posts via email or their favorite social networks.

  • After the Deadline: Your writing will improve thanks to this artificial intelligence based spell, style, and grammar checker.


ඉතින් මේ පහසුකම් ඔබත් දැන්ම අත්විඳින්න.



http://jetpack.me/


Posted in . Bookmark the permalink. RSS feed for this post.

4 Responses to WordPress වලට Jet Pack

  1. එල. වැදගත් ලිපියක් වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන්නන්ට.

    ReplyDelete
  2. මගේ බ්ලොග් එකේ පලමුවෙනි කමෙන්ට් එක දැම්මේ මේ ගීත් නේද ? ‍

    ස්තූතියි මචෝ උඹ එදා දුන්න වචන දෙකේ කමෙන්ට් එක මට මාර හයියක් වුණා ..

    අදයි මම මේ බ්ලොග් එකට ආවේ ..

    ReplyDelete
  3. සුලු දෙයක් :) ඔයාට වගේම මටත් ඔයාගෙ කමෙන්ට් එක ලොකු හයියක්. ඒ ‍වගේම පරන දේවල් අමතක නොකරපු එකත් ලොකු සතුටක්....

    ReplyDelete
  4. බොහොම ස්තුති ලිපියට. මට කියල දෙනවද wordpress.com වල විතරක් තියන site එකකට java script එකක් widget එකක්ට අතුල් කරන්න පුලුවන්ඩ කියල?

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.