A/L - SMS

විබාගෙ කිට්ටුවෙනකොට එක එක විදියෙ SMS හෝ ගාල එනව Forward කරන්න කියල..  ඒකෙන් හිතට අල්ලපු එකක් තමා මේ... ආයෙ ඉතින් ඉස්කෝලෙ යන්නයැ..


අයිසැක් නිවුටන් අපිත් දකින්ඇති

සයන්ස් කරන්ඇති ඒකාලේ...

පාස් වෙන්නට ලකුනු මදි ඇති

ඒකයි තවමත් ඉස්කෝලේ....‍

සයන්ස් කරත් අපි, කොමස් කරත් අපි

එකමයි කෙරුවේ ඒ කාලේ...

‍පිස්සු කෙලින්ඇති, ලවුත් කරන්ඇති

ඒකයි තවමත් ඉස්කෝලේ...

අපේ පවට අපි මොනව කරන්නද

කොමස් බයෝ මැත් මොන තාලේ...

මෙතේ බුදුන් දැක ලබන අගෝස්තුවෙ

ෆිනිෂ් කරමු අපි ඉස්කෝලේ...

මේක එන්නෙ මේ විදියට,



'Isek newton' apith dakinnathi

science karannathi e kale...

pass wennata lakunu madi athi

ekai thawamath iskole...

science karath api commerce karath api

ekamay keruwe ekale...

pissu kelinnethi, loveth karannethi

ekay thawamath iskole...

ape pawata api monawa karannada

commerce bio  maths mona thale...

methe budun deka labana agosthuwe

finish karamu api iskole...


(4wrd diz msg 2 ur all fndz....)

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

3 Responses to A/L - SMS

  1. මෙන්න මගෙන් එක්සෑම් එකට යන්න කලින් කියන්න ගාථාවක්. යාලුවෙක් fb එකේ දාල තිබුන එකක්.

    උසස් පෙළ වන්දනාව!

    කපන කපන කොටු හරියට කැපේවා!
    ලියන ලියන බොරු හොඳටම ලියේවා!
    ගහන ගහන ෂොට් හරියට වැදේවා!
    රෑ සිහිනෙන් පේපරෙ මට පෙනේවා!

    කරන කරන සුලු හරියට කෙරේවා!
    ගහන ගහන ඉර හරියට වැදේවා!
    බලන ගුරුට අනුකම්පා හිතේවා!
    බුදු සරණින් A තුනක්ම ලැබේවා!

    දිනකට තෙවරක් ශබ්ද නගා කියවන්න. (තාලයට ගායනා කිරීමෙන් වඩාත් සුභ ප්‍රතිඵල ලබා ගත හැක.)

    හොදට එක්සෑම් එක ලියන්න මලයා...

    ReplyDelete
  2. SAGARAYA BADU WEDANAWO

    Sagaraya bandu wedanawo hemin aduwena vo.
    jeevithaya gena A/L vetha yanna set venawo...//
    Eda karapuwa Eda liyapuwa pepare enawo...
    Ehema karapuwa mathak weinam wade goda yanawo...
    Apita kiyalath karannata haki yamak pawathinawo
    Ahu nowennata copy korothin wade goda yanawo.

    Sagaraya bandu.....//

    Perum purana samaharak aya university yanawo....
    Hithagena hiti godak aya hata yanna bariwenawo.
    Api wate api desa balan hiti aya hinawenawo...
    Vibahagaya matha ape diunuwa maninnata haki do?
    (A/L KARANA SAMAGE RASAWINDANAYA PINISAI)

    ReplyDelete
  3. ela nee

    nice post i found it searching in the internet thanks dude
    EinfoLK

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.