පෙරුම් පුරනෙමි මියෙන තුරු මම

දුර සිට වින්දත් ඔබේ ලස්සන


වරම් නැ මට ලංව ඉන්නට


මා වැනි මෝඩයෙකුට


අකමැතිය ඔබ


ඒ බව දැන දැනත් තවමත් මම


සිතින් පෙම් කරමි සදහටම මම


මතුභවේ හෝ ඔබ ලබන්නට


පෙරුම් පුරනෙමි


මියෙන තුරු මම



•.¸¸.•♥H♥•.¸¸.•


•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•


H

Posted in . Bookmark the permalink. RSS feed for this post.

6 Responses to පෙරුම් පුරනෙමි මියෙන තුරු මම

  1. තේරුම ටිකක් හිතට දුකක් දුන්නත් පදපෙල ගැලපීමනම් හරිම හැඩයි

    ReplyDelete
  2. හ්ම්ම්ම්, ඉක්මනට එය ඔයාව තේරුම අරන් කැමති වෙන්න කියල ප්‍රර්ථනා කරනවා :) ලස්සනයි

    ReplyDelete
  3. උත්සාහවන්තයා ජයගනී කියනවනේ ‍මචෝ. වැඩේ අත අරින්න එපා.

    ReplyDelete
  4. ප්‍රාර්ථනාSunday, March 27, 2011

    හේ..හේ... නිසඳැසෙන් මොනවා කිවුවත් අන්තිමට දිනලනේ..:):)... හේ..හේ... නිසඳැසෙන් මොනවා කිවුවත් අන්තිමට දිනලනේ..:):)...

    ReplyDelete
  5. @ Laisindu Nadishan
    දුකයි තමයි.. මොනව කරන්නද

    @ Dishan Rajapaksha
    එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද !!

    @ ♠♦ මැජික් | Magic ♥♣
    මේක නම් ජයගන්න පුලුවන් වෙයිද දන්නෙ නැ.

    @ ප්‍රාර්ථනා
    :( තාම නෑ. අද ඉරිදනෙ.. හෙට ඉස්කෝලෙ ගියාම තමයි මොනව වෙයිද කියල දැනගන්න වෙන්නෙ..

    ස්තුතියි කමෙන්ට් වලට

    ReplyDelete
  6. බය වෙන්න එපා යාලුවා හැම දේම හරි යයි

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.