ගනඳුරැ මගෙ හිස් අහසේ පෑයු
එකම සඳයි නුඹ
පායන හිරු මෙන් සිහින ගලාවිත්
කඳුලක් විලසින් ගලාවැටෙන්නේ
ලියූ පදවැල් බොඳකරමින්...
ඔබදෙස බලාන කොරතම් සිටියත්
සැමදා මේ ලෙස සිහින මැවූවත්
අන්සතු අහසක පෑයූ සඳකට
පෙම්කල වග දන්නේ
ඉකිබිඳ වැලපෙන මගේ සිතයි.
ක්ෂිතිජයෙන් බැසයන සැදෑ හිරු ලෙස
කොයිබද පායන්නේ
˙·٠•●♥ ♥●•٠·˙
මලේ ඉස් සිසරවෙලාම් අකියන්න ඕනේ හිතට වදින පද පෙලක් හරිම ලස්සනයි මලේ ...
ReplyDeleteවෑට කඩොලු බිදින්නට හෑකිනම්
බොහො කල් බලසිටිනු හෑකිනම්
ආදරේ නුබේ සිතපුරාම නම්
නුබේ අහසෙත් සදක් පායයි මනරම්
nice......
ReplyDeleteසදක් වුවත් පලක් වේද,
ReplyDeleteඅමාවකට නොපෙනෙයි නම් ?
දකින සිහින පලක් වේද,
ගෙන දෙයි නම් සිත් රිදවුම් ?
හෙළන සුසුම් පලක් වේද,
ගගට කැපූ ඉණි විළසින් ?
හැර ගිය අය පලක් වේද,
නොම හදුනා සුන්දර සිත් ?
නියමයි ගීත් අයියේ
ReplyDeleteපුන් සද ෙලස ෙපනුනත් ඒය
ReplyDeleteඅඩුෙවයි ඒහි අිෙලි්කය
සැගව ගියත් ෙනාෙපෙෙනන ෙලස
අලුත් සදක් පායයි ෙහට !!!!!!!!.............
mata kalathmaka sitiwili nati eka gana mata gdark dukai namut oyalage hakiyawan dakkama gdrk sathutui well done yaluwa
ReplyDeleteමේක මම ලිපයු මුල්ම සාර්ථක සංකල්පනාවක්. ඒකයි Blog එකට දැම්මෙ. මටත් කළාත්මක සිතිවිලි තිබුනෙ නැ.. මාව මේවගේ දේවල්වලට යොමුකලේ, නමෙන් ප්‍රයෝජනයක් ගන්න කීවෙ ගීත් අයිය (සහෘදයා) තමයි.
ReplyDeleteඔයාටත්, ඉහලින් කමෙන්ට් දාපු හැමෝටමත් ගොඩක් ස්තුතියි !!
පළමු සංකල්පනාවේ, පළමු කමෙන්ටුව. බොහොම ස්තුතියි !!
ReplyDeleteහරි ලස්සනයි......!!!
ReplyDelete