අලුත් තැනක සිට කලකට පසු (Test Post)

කාලෙකට පස්සේ ලිපියක් දාන්නේ... ‍මේ දිනවල බ්ලොග් එක self hosted තැනකට‍ ගෙනාව නිසා වැඩ ගොඩගැහිලා තිබුනේ. දැන් නම් ගොඩක් දුරට ඉවරයි. මේ ලිපිය ටෙස්ට් එකටත් එක්ක දාන්නේ. පරන බ්ලොගර් වල ඉදලා මේ self hosted වර්ඩ්ප්‍රෙස් වලට ආවම ඉතින් තමන්ගෙම තැනනේ. අපේ ලසිඳු සහෝදරයාට උනා වගේ බ්ලොග් එක ඩිලීට් කලොත් කාට කියන්නද ?? තමන්ගෙම තැනක ඉන්නකොට කවුරැ ඩිලීට් කරන්නද.. (party)

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙනයාම ඉතිරි ලිපි ටිකත් දාන්න ඕන. මේ වැඩටික කරගන්න මට උදවුකරපු සියලුමදෙනාට ස්තුතිවන්වෙන්න ඕන..සමහර ලිපි බාගෙට import වෙලා තියෙන්නේ‍‍. ඒවත් සම්පූර්ණ කරනවා‍. තව මොනමොන අඩුපාඩු මේකේ තියනවාද දන්නේ නෑ හොයලා බලන්න ඕන. ඔයාලා‍ටත් අඩුපාඩුවක් හෝ වැඩිපාඩුවක් අහුවුනොත් Contact us පිටුව හරහා මට දැනුම් දෙන්න. තව මේ මෙටා විජට් එක කරදරයක් Sign in කියලා පොඩි ලින්ක් එකක් Footer එකේ යටම මුල්ලට දාගත්තනම් වැඩේ ගොඩ. ඒත් ඒ කෝඩ් එක එන්ක්‍රිප්ට් කරලා තියන නිසා මුකුත් කරන්න බෑ. කරන හැටි දන්නවානම් කියලාදෙන්න.. ;(

නැවතත් බාගෙට ලියපු වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙනයාම ඉතිරි ලිපි වලින් හමුවෙමු.

සුබ දවසක්෴ (Y) (bow)

Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

12 Responses to අලුත් තැනක සිට කලකට පසු (Test Post)

  1. Maxxaaa. baby.. අඩුපාඩුවක්නම් පේන්න තරම් නෑ.. ඒත් තවම පුරැදු මදි වගේ.... හි හි

    ReplyDelete
  2. ජයවෙවා..! දිගුගමනකට මගෙන් ආසිරි....

    ReplyDelete
  3. ටෙක්කතා එකේ තිබුන විසදුම හරිගියේ නැද්ද? මම නම් පොඩි ටෙස්ට් පාරක් දාලා බැලුවා code එකක් encrypt කරලා ඒ tool එකෙන් decrypt කරන්න. මට නම් වැඩේ හරි ගියා. ආයෙත් පාරක් උත්සහ කරල බලන්න. :)

    ReplyDelete
  4. සනා (සංජය)Wednesday, August 11, 2010

    නියම වැඩක්!!! සුභ පැතුම!!!

    ReplyDelete
  5. meta widget එක අයින් කරලා sign in වෙන්න http://blog.geeth.info/wp-admin/ කියන url එක පාවිච්චි කරන්න ඒක ලේසියි

    ReplyDelete
  6. සුභ පැතුම්!!!!!

    අලුත් පොට් එකනම් එලට තියනව

    ReplyDelete
  7. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි !!

    ReplyDelete
  8. ;- ස්තුතියි කමෙන්ට් එකට මමත් බැකප් එකක් තියාගන්න ඕන

    ReplyDelete
  9. ආ, ඔය තියෙන්නෙ මල්ලි, පොඩි පොඩි වැඩ ටිකක් කරල තව, හොඳ තීම් එකකුත් දාගත්ත නම් මරේ මරු. අර මම කිව්ව ප්ලගින්ස් දාගන්න. අර කිව්ව වගේ, බැකප්ස් නම් තියාගන්න. අනිවාර්යයෙන්ම secure කරන්න නම් අමතක කරන්න එපා. :)
    ගුඩ් ලක් කිව්ව.

    ReplyDelete
  10. බොහොම ස්තුතියි අයියෙ කමෙන්ට් එකට. ඔයා කීව විදියට මම ප්ලගින්ස් දාගන්නම්. බැකප් තියාගන්නම්..

    ReplyDelete
  11. Why are there no additional these kinds of blogs? Your articles are excellent and appear in themes, which are not able to be discovered anyplace. Make sure you go on writing this kind of excellent material, it is truly valuable. The internet is full of incredible waste, as a single is delighted in case you discover a thing else. Why are certainly not there a lot more? Usually do not leave me hanging!

    ReplyDelete
  12. Thank you very much for your comment....

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.