වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - වෙබ් අඩවිය සෙවුම්යන්ත්‍රවලට ඇතුල්කරගැනීම


වෙබ් අඩවියක් හදාගත්තාම ඊගඟට කරන්න තියෙන්නේ ඒ හදාගත්ත සයිට් එක Search engine වලට හසුකරවීමයි. මේ විදියට හසුකලාම අපිට ලැබෙන වාසිය තමයි අපේ වෙබ් සයිට් එකට එන අමුත්තන් ගනන වැඩිකරගන්න පුලුවන්. ඒ වගේම ගුගල් ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරන්නත් තමන්ගේ වෙබ් අඩවිය Search engine වල හොද රෑන්ක් එකක් තියෙන්න ඕන. මේකට කියන්නේ Search Engine Optimization කියලා. මේ සදහා පහල තියන අඩවි වලට ගිහින් ඔබේ විස්තර ලබාදෙන්න. එවිට දින කීපයකින් ඔබේ වෙබ් අඩවිය ඇතුලත් වේවි. ඇතැම්විට දින ගනනක් යාමටත් පුලුවන්.

http://www.addme.com/
www.submitexpress.com/submit.html
www.freewebsubmission.com/
www.submitcorner.com/

http://www.addpro.com/submit30.htm
www.ineedhits.com/free-tools/submit-free.aspx

ඊට පස්සේ කරන්න තියෙන්නේ වෙබ් අඩවියේ සයිට්මැප් එකක් එහෙම හදන්න. ඒ ගැන සහ ගුගල් වෙබ්මාස්ටර්  වලින් වැඩකරන ආකාරය මීලඟ ලිපියෙන්

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

7 Responses to වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - වෙබ් අඩවිය සෙවුම්යන්ත්‍රවලට ඇතුල්කරගැනීම

  1. පොඩි ප්‍රශ්ණ වගයක් තියනවා..මෝඩ ප්‍රශ්ණ කියල හිතෙයිද දන්නෙත් නෑ..1)Dreamweave වලින් site එකක් හැදුවහම ඒක publish කර ගන්නෙ කොහොමද Web Page Maker වගේ publish button එකක් ඒකේ නෑනේ..2)මෙහෙම සයිට් ඒකක් හදල ඉවර වෙලා,hosting කරාට පස්සෙ අපි ඒකට post ලියන්නෙ කොහොමද?(blog වලනම් Dashboard >> new post තියනවනේ)3)අනික site එකට,අපිට අවශ්‍ය තැනට java script ඇතුල් කරන්නෙ කොහොමද?( eg:site ඒකට ඔරලෝසුවක් දාන්න ඔන,ඒකට අදාල java code ඒක තියනවා ඒ code එක කොහෙටද අපි දාන්නේ..)තව ප්‍රශ්ණ නම් ගොඩාක් තියනවා..මේකට ලැබෙන උත්තර දිහා බලල අහන්න ඔන..

    ReplyDelete
  2. @අච්‍චාමෝඩ ප්‍රශ්ණ කියල හිතන්න එපා ගැටලුවක් තියෙයිනම් අහන්න.1) Dreamweave වලින් හදන සයිට් එක කෙලින්ම අපිට අප්ලෝඩ් කරන්න පුලුවන්. සයිඩ්බාර් එකේ ෆයිල්ස් යටතේ තියනවා පොඩි බට්න් එකක් connect to remote host කියලා. එතනින් කරගන්න පුලුවන්.2) පේජ් එක අප්ඩේට් කරන්න ඕන වෙලාවට ඒ පිටුව විතරක් වෙනස්කම් කරලා අප්ලෝඩ් කරන්න පුලුවන්.ඔයාට ඕන කරන්නේ වැඩිවශයෙන් අප්ඩේට් වෙන සයිට් එකක් නම් Self hosted wordpress සයිට් එකක් කරන එක හොදයි.3) පිට අවශ්‍ය තැනට java script,html code ඇතුල් කරන්නෙ වෙබ් පේජ් මේකර් වලනම් insert මෙනූ එකේ තියනවා Html code or script code කියලා. මේ ගැන විස්තර මම ලියපු වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම - කුප්පි 2 ලිපියේ තියනවාඔයාට තියන තව ගැටලු අහන්න මම දන්න විදියට කියලා දෙන්නම්.

    ReplyDelete
  3. ස්තුති! මම මේ ටික කරල බලන්නම්..මම Dreamweave වලින් site එකක් හදල තියෙන්නෙ.දැනට තියන ලොකුම අඩුපාඩුව තමා අවශ්‍ය තැනට java scriptදාගන්න තේරෙන් නැති එක කොහොම උනත් ඔයාගෙ කුප්පි ටිකනම් පට්ටම පට්ට දිගටම ලියන්න...

    ReplyDelete
  4. @අච්‍චාස්තුතියි යාලුවා.. මම මේ දිනවල පොඩි තාක්ෂනික ගැටලුවගයකට ලක්ව සිටිනවා.(blogger to wordpress) ඒ ටික හදාගත්ත ගමන් ඉතුරැ කුප්පි ටිකත් දාන්නම්..

    ReplyDelete
  5. best of luck සහො!

    ReplyDelete
  6. මම වෙබ් පේජ් මේකර් වලින් මගේ පළමුවෙනි සයිට් එක හැදුව... ඒක ඔයාගෙ බ්ලොග් එක වැඩි හරියක් කියවල තමයි ඉගෙන ගත්තෙ... අදහස් බෙදාගත්තට ගොඩක් ස්තුතියි යාලු... මේ මගෙ සයිට් එක http://www.artcabin.hostoi.com එක හොස්ට් කරන ආකාරයත් ඔයාගෙ බ්ලොග් එකේ තියෙන විදිහට කළා.... තව ටිකක් ඒ ගැන කියල දෙන්න... තව සර්ච් එන්ජින් වලට මගේ සයිට් එක ඇතුළත් කරන විදිහ ගැන එහෙම... පුලුවන්නම් ගොඩක් හොදයි... sdlsajeewa@gmail.com

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.