ඔන්න කලින් ලිපියේ පොරොන්දු වුන ආකාරයටම වර්ඩ්ප්‍රෙස් ඔටෝ ඉන්ස්ටෝල් කරන හැටි කියන්න යන‍්නේ. මේ සදහා මූලික වශයෙන් අපට වෙබ් හොස්ටින් තියෙන්න ඕන. දැන් ගොඩක් වෙබ් හොස්ටින් පැකේජ් වල මේ පහසුකම ලබා දෙනවා. මේ පහසුකම අප්ලෝඩ් කරන්න අමාරැ නෙට් කනෙක්ෂන් තියන අයට ඉතාම වැදගත් එකක්. ලේසියෙන්ම කරගන්න පුලුවන්. මේකට කියන්නේ Fantastico (ෆැන්ටාස්ටිකෝ) කියලා, මෙහිදී ඩේටාබේස් සෑදීමක් අවශ්‍ය වෙන්නේ නෑ.
සබ් ඩොමේන් එකකට දානවානම් පලමුව මේ විදියට සබ් ඩොමේන් එක හදාගන්න.
control panel එකේ subdomain වලට යන්න
දැන් පහල විදියට ලැබේවි
එහි subdomain ස්ථානයේ අවශ්‍ය නම ලබාදෙන්න. (ඉහත ආකාරයට ලබාදෙන්නේ නම් sinhala.geeth.info වේ) පහලින් එම සබ් ඩොමේන් එකෙහි ෆයිලයන් ගබඩාවිය යුතු ස්තානය ලබා දිය යුතුයි. මෙය සබ් ඩොමේන් නේම් එක ඉහලින් ලබාදී document root යන ස්ථානයේ මවුසය ක්ලික් කල විට ස්වයංක්‍රීයවම ලබා ගනී. අවශ්‍ය නම් වෙනස් කල හැක.
දැන් Create බොත්තම ඔබන්න.
දැන් ආපසු ගොස් වෙබ් හොස්ටින් කන්ටෝල් පැනල් එකේ මේ විදියට දැකගන්න පුලුවන්.

දැන් ඒ අයිකන් එක ක්ලික් කරලා ඒ තුලට යන්න. ඒවිට ලැබෙන ඔප්ෂන් වලින් අපි තෝරාගන්න ඕන wordpress කියන එක.
දැන් මේ පහල පිංන්තුරයේ තියෙන විදියට ලැබෙයි.
එහි New Installation මත ක්ලික් කරන්න. පහත පරිදි ලැබේවි
එහි
එවිට පහල ආකාරයට වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් වූ බවත් එයට අදාල විස්තර කිහිපයකුත් ලබා දේ. එය කියවන්න. සිංහල බ්ලොගයක් නම් මෙහි ලබාදෙන ඩේටාබේස් නේම් එක මතක තියාගන්න.
දැන් වර්ඩ්ප්‍රෙස් ඔබේම ස්ථානයට ලැබී අවසන්. ඔබේ වර්ඩ්ප්‍රෙස් ඩෑෂ්බෝඩ් එක වෙත යාමට ඉහත පිංතුරයේ ආකාරයට ලින්ක් ලබාදේවි. නැතිනම් එයට පිවිසීමට http://ඔබ WP දැමූ ඩොමේන් එක/wp-admin/ වෙත යන්න. මෙය බ්ලොගයේ මෙටා හි ඇති sign in වලින්ද පිවිසිය හැක.
මෙයට ඔබ ස්ථාපනයේදී ලබාදුන් බ්ලොගයට ඇතුලුවීමට යූසර් නේම් හා පාස්වර්ඩ් ලබාදෙන්න. එතැන් සිට ඔබේ බ්ලොගයේ කටයුතු කරගෙන යා හැක.
මෙම බ්ලොගය දැන් ඉංග්‍රීසි බ්ලොගයකට සුදුසුයි. නමුත් සිංහල යුනිකේත මෙහි දර්ෂනය නොවේ නම් මෙසේ කරන්න.
පලමුව ඔබේ හොස්ටින් පාලන පුවරැවෙන් phpMyAdmin වලට ගොස් ඔබේ WP installation එක සඳහා භාවිතා කළ db එක වෙත යන්න. එහි Database collation එක utf_unicode කරන්න. දැන් යුනිකේත නිසි අයුරින් ක්‍රියාකරනු ඇත. ඉහල ඩේටාබේස් එකේ නම මතක තියාගන්න කීවේ මේකටය.
ම්..... අදට ඉවරයි.. ඊගාව ලිපියෙන් හමුවෙමු..
෴
එහි
- Install on domain මගින් ඔබ සාදාගත් සබ් ඩොමේන් එක තෝරාදෙන්න.
- Install in directory හිස්ව තබන්න.
- Admin access data යටතේ ඔබ ඔබේ බ්ලොගයට ඇතුලුවීමට යූසර් නේම් හා පාස්වර්ඩ් ලබාදෙන්න
- Base configuration හි ඒ තවත් විස්තර (ඔබගැන) ඉල්ලනවා. විස්තර ලබාදෙන්න.
- දැන් Install Wordpress ක්ලික් කරන්න
(මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ ඔබ දැනටමත් ඔබේ ඩොමේන් එක මත (www.example.com) වෙනත් වෙබ් අඩවියක් ඇතුලත් කර ඇත්නම් එය Install on domain මගින් තේරිය යුතු නොවේ. ඔබ ඔබේ ඩොමේනයටම, සබ් ඩොමේන් එක නැතිව ඉන්ස්ටෝල් කරනවානම් එයද මෙතැනින් කරගත හැක. Install in directory මගින් වෙනත් ෆෝල්ඩරයකට මෙම වර්ඩ්ප්‍රෙස් ෆයිල් ඉන්ස්ටෝල් විය යුතුනම් ලබාදිය හැක. ඉහත ආකාරයට කිරීම සුදුසුය)
එවිට පහල ආකාරයට වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් වූ බවත් එයට අදාල විස්තර කිහිපයකුත් ලබා දේ. එය කියවන්න. සිංහල බ්ලොගයක් නම් මෙහි ලබාදෙන ඩේටාබේස් නේම් එක මතක තියාගන්න.
දැන් වර්ඩ්ප්‍රෙස් ඔබේම ස්ථානයට ලැබී අවසන්. ඔබේ වර්ඩ්ප්‍රෙස් ඩෑෂ්බෝඩ් එක වෙත යාමට ඉහත පිංතුරයේ ආකාරයට ලින්ක් ලබාදේවි. නැතිනම් එයට පිවිසීමට http://ඔබ WP දැමූ ඩොමේන් එක/wp-admin/ වෙත යන්න. මෙය බ්ලොගයේ මෙටා හි ඇති sign in වලින්ද පිවිසිය හැක.
මෙයට ඔබ ස්ථාපනයේදී ලබාදුන් බ්ලොගයට ඇතුලුවීමට යූසර් නේම් හා පාස්වර්ඩ් ලබාදෙන්න. එතැන් සිට ඔබේ බ්ලොගයේ කටයුතු කරගෙන යා හැක.
මෙම බ්ලොගය දැන් ඉංග්‍රීසි බ්ලොගයකට සුදුසුයි. නමුත් සිංහල යුනිකේත මෙහි දර්ෂනය නොවේ නම් මෙසේ කරන්න.
පලමුව ඔබේ හොස්ටින් පාලන පුවරැවෙන් phpMyAdmin වලට ගොස් ඔබේ WP installation එක සඳහා භාවිතා කළ db එක වෙත යන්න. එහි Database collation එක utf_unicode කරන්න. දැන් යුනිකේත නිසි අයුරින් ක්‍රියාකරනු ඇත. ඉහල ඩේටාබේස් එකේ නම මතක තියාගන්න කීවේ මේකටය.
ම්..... අදට ඉවරයි.. ඊගාව ලිපියෙන් හමුවෙමු..
෴
එල එල...මෙච්චර ලේසියෙන් කරන්න පුලුවන් එකේ මන් හෙන කට්ටක්නෙ කෑවෙ....තැන්ක්ස් අයියෙ මේක කියල දුන්නට
ReplyDelete@Hasitha ජයසූරියහම්... yourname.wordpress.com භාවිතා කරනවා වගේ නෙවේ, අපේම තැනකනේ මේ ෆයිල් තියෙන්නේ. මයි කාර් මයි පැට්රල් වාගේ තමයි.ස්තුතියි කමෙන්ට් එකට
ReplyDeleteමල්ලි ඔයා ඉතාම හොඳට විස්තර කරල තියෙනව, ඉතාම පහසුවෙන් වර්ඩ්ප්‍රෙස් දාගන්න පුළුවන් මේක කියවන කෙනෙක්ට. හොඳ ලිපියක්. පුළුවන් නම් manual wordpress install කරන හැටිත් ලියන්න, සමහරුන්ට ඒකත් වැදගත් වෙයි. ඔයාගෙ මේ ලිපි පෙළ සාර්ථකව ඉදිරියට යනවා. සුභ පැතුම්.
ReplyDelete@Madhawa Habarakadaස්තුතියි අයියේ කමෙන්ට් එකට.. ඒ වගේම මම දන්නේ නැති දේවල් කියලා දෙනවටත් ගොඩක් ස්තුතියි...
ReplyDeleteමලයෝ.. ඔහොම Auto Install කරල හැදුව බ්ලොග් එකේ සිංහල පිළ්බඳ ප්‍රශ්නයක් ඇවිත් නැද්ද? සිංහල ටයිප් කරල ලිපියක් පළ කලාම ප්‍රශ්ණාර්ත ගොඩක් පේන විදියට ?
ReplyDeleteඔවු සිංහල නම් වැඩ කරන්නෙ නැ.. සිංහල බ්ලොග් එකක් කරනවානම් ඉතින් Manual තමයි.
ReplyDelete