01. ප්‍රථමයෙන් මෙම ස්ථානයෙන් right ක්ලික් කර exit කරන්න (ඡායා රෑපයේ පරිදි)
02. දෙවනුව task manager වලින්ද IDMan.exe යන file එක ENDPROCESS කරන්න. (ඡායා රෑපයේ පරිදි)
03. තුන්වනුව ඔබ Download කළ IDM ෆෝල්ඩරය තුල “idman patch 5 sudeer“ යනුවෙන් ෆෝල්ඩරයක් ඇත. එහි ඇති පැච් file එක ඩබල් click කර open කර, එහි ඇති patch බොත්තම ඔබන්න.
ඉන් පසු ඔබට ජීවිත කාලය පුරා වුවද මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත.
මම Zujiya, මොකක් හරි ගැටළුවක් තිබේනම් අහන්න.
ස්තූතියි....
ස්තූතියි මචන්... මම හවස ගෙදර ගිහිල්ල කරල බලන්නම්... මට ඒක දාගන්න ඕන ගෙදර තියෙන පරිගණකයටයි.
ReplyDelete@kumarayaඑළ එළ හරියටම කරන්න. වැඩේ හරියනව සුවර්ම තමා...
ReplyDeletemacho mama dapu tech dapu eka neda oya lassanatapost karala tiyenne............kamak nahe 2010/7/2 ashara sudeer ඇයි වදවෙන්නේ දාගන්නකෝ මේ patch 1 IDM walata එක කොච්චර සිම්පල් plan එකක්ද.... brother 1. idm දාගන්න. 2.task bar 1කේන් idm icon exit වෙන්න. 3. task manager 1 අරගෙන processes IDMN.EXE IEmonitor.exe එකයි end processes කරන්න 4. patch 1ka bagena zip arala progamfils wala idman folder 1ta copy karala patch karanna. 5.dan සදහටම IDM ඔයාගේ 100% WADA meka 5.18...... edala onama ekakata wada no virus chek KIS 2011 UP TO DATE GURD 6.HABAY task bar ekenuy task mnegr 1nuy idnman aynkaraganna one natinam hariyanne na..... 7.idman esaralama dala patch ekath dala pc 1ka restat karannna.meka tamay dapu.........help post 1ka neda oya :sMENNA NIYAMA 1KA http://www.mediafire.com/?gdjomyumnni#1we tiyenne lassanata...... wistarehttp://groups.google.com/group/techkatha/browse_thread/thread/d27cba37f9a72eec/b76389fdae17bf26?lnk=gst&q=[Techකතා]+Best+Download+Manage#b76389fdae17bf26
ReplyDelete@sudeer@1st creationsහායි හායි... මම කියල දීල තියෙනව වැරදි නෑ නේද? මම කලින් පෝස්ට් එකේ දැම්ම මම හොයාගත්ත තැන... මෙන්න බලන්නකො බොරැනම්..( http://geethworld.blogspot.com/2010/07/idm-internet-download-maneger.html )ඔයත් මෙතනට සෙට් උන එක ගැන සතුටුයි..
ReplyDelete@ ALL sudeer@1st creations කියන දේ මෙම බ්ලොගයේ admin ලෙස මා පිලිගන්නවා... මෙම ලිපිය පලකර ඇත්තේ මෙහි ලිපි ලියන අනිත් සහෝදරයා වන සුජිත් විසින් වන අතර මෙම ලිපිය පිලිබද blog admin වන මා සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලනවා..
ReplyDeletehite kahatak naha yalowa..............enjoy..............sudeer@1st creations.....
ReplyDeleteමට මේක තවම කරගන්න බැහැ. මං හිතන්නෙ මට තවම තේරුණේ නැහැ.
ReplyDelete@kumarayaplzzz Contact me...
ReplyDelete@kumarayaplzzz Contact me...
ReplyDeletetest
ReplyDeleteමම අදයි IDM දාගත්තේ...පැච් කරගත්තාතෑන්ක් යූ වේවා මචං....!
ReplyDelete