මෙන්න අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් IDM (Internet download maneger)





මෙන්න ප්‍රශ්ණයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් IDM. මමත් බොහොම අමාරැවෙන් මේකෙ පැච් එක හොයාගත්තෙ. බාගන්න ඇක්සලේටර් ගොඩක් තිබුනත් හොදම එකට සල්ලි දෙන්න ඕනනේ.... මෙන්න විසදුම.
ටෙක් කථා එකෙන් තමයි හොයාගත්තෙ. ඉස්සෙල්ලම මම ටෙක් කථා එකට ගොඩක්ම ස්තූති කරනව. මේක අවශ්‍ය අය බාගන්න පහළ Link එක Click කරන්න. එක ක්ලික් කරල බාගන්න

Posted in . Bookmark the permalink. RSS feed for this post.

6 Responses to මෙන්න අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් IDM (Internet download maneger)

  1. මෙක නියමයි.මාත් පාවිච්චි කරල තියෙනවා.එල

    ReplyDelete
  2. ස්තූති මචං...

    ReplyDelete
  3. පහල ලින්ක් එක කියන්නෙ කෝකද...?අර තායි භාෂාවෙන් තියන එකද ..?ඒකෙන් ගන්න අමාරුයි නෙ.

    ReplyDelete
  4. මෙන්න ලින්ක් එක... http://www.ziddu.com/download/10691288/IDM5.19.rar.html

    ReplyDelete
  5. තැන්කු මචං ... වැඩේ නම් හරි.. නමුත් දින 30 කට පමණයි කියනවනෙ.සීරියල් නම්බර් එකක් ඉල්ලනවනෙ.

    ReplyDelete
  6. @kumarayaමේක පැච් කරන විදිය මට කියන්න අමතක උනානෙ... (සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබද මගේ බලවත් කණගාටුව)ඊළග post එක බලන්න...

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.