මෙන්න ඔයාලගෙ Desktop එකත් ලස්සන කරගන්න වැඩකාරයෙක්... [නටන බුවා ඩෙක්ස්ටොප් එකට]



මෙම මෘදුකාංගය microsoft ආයතනය මගින් ලබාදෙන එකක්, මෙය ඔබේ පරිගණකගේ ස්ථාපිත කරගෙන අත්හදා බලන්න. ඔබ අසන ගීත වලට අනුකූලවද මෙය ක්‍රියා කරයි.

Downlad HERE

Posted in . Bookmark the permalink. RSS feed for this post.

8 Responses to මෙන්න ඔයාලගෙ Desktop එකත් ලස්සන කරගන්න වැඩකාරයෙක්... [නටන බුවා ඩෙක්ස්ටොප් එකට]

  1. අම්මද බොලේ... මම හොය හොය හිටපු ඩෙක්ස්ටොප් එකේ නටන බුව නේද.... ඔයානම් දෙයියෙක්.... ස්තුතියි ගැජට් එකට සුජියෝ.... දැම්මම බානවා.... :b :b :b :b :b :b :b :b :t :t :t :t :t

    ReplyDelete
  2. මාත් මේක කලින් දාගෙන හිටියා..ඕකට ගොඩක් අය එකතු කරන්න පුලුවන්.. (ෂැගියා, ස්කුබිඩු) වගේ අයත් පුලුවන්...එළ

    ReplyDelete
  3. ඔක්කොන්ටම ගොඩක් ස්තූති...

    ReplyDelete
  4. ආ... එහෙනම් Admin : Trix Hunter කියපු විදියට අනිත් අයවත් අපිට හොයලා දේවි නේද??

    ReplyDelete
  5. @ගීත් | Geethස්කූබි අැතිෙන බබා

    ReplyDelete
  6. කෝ මේකේ link එක වැඩ කරන්නෑනේ :j

    ReplyDelete
  7. මෙන්න ක්‍රියාත්මක වන ලින්ක් එක.. http://www.ziddu.com/download/10675135/DancerPlus.rar.html

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.