ම්... අලුත් තැනක ඉදලා ලියන පලවෙනි ලිපිය. මගේ කලින් පෝස්ට් එකේ කීවානේ මම මොකුත් නොදැන ඩොමේන් එකක් අරගෙන වෙබ්සයිට් එකකුත් හදලා සබ්ඩොමේන් එකකට බ්ලොග් එක දාගත්ත හැටි. ඔන්න ඉතින් ඒ ලබාගත්තු දැණුම සැමදෙනා සමගම බෙදාගන්නයි හදන්නේ. මේදේවල් වලට ස්තුති කරන්න ඕන අයට නැවතත් ස්තුතිවෙන්න ඕන මට උදවු කලාට;-)
මා මෙම ලිපිපෙලෙන් මූලික වශයෙන් ඩෙමේන් නේම් එකක් හා වෙබ් හොස්ටින් මිලදී ගැනීම, එයට වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීම. සබ්ඩොමේන් එකකට බ්ලොගර් බ්ලොග් එකක් ඇතුලත් කිරීම වැනි කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සදහා මුලින්ම පිවිසෙන ඔබ පලමුවෙන්ම ඔබගේ වෙබ් අඩවිය සාදාගත යුතුයි. ඒයට මා භාවිත කලේ Web Page Maker නම් කුඩා මෘදුකාංගයක්. මේ සදහා Dremeviewer වැනි මෘදුකාංගයක් වුවත් භාවිත කල හැකියි. නමුත් Web Page Maker මෘදුකාංගය ඕනම කෙනෙකුට තේරුම්ගෙන සරලව තමන්ගේ වෙබ් අඩවිය සාදාගැනීම කල හැකියි. ඔබට Dremeviewer වලින් වෙබ් අඩවියක් නිර්මාණය කල හැකිනම් එමගින් නිර්මාණය කරන්න.
Web Page Maker බාගතකරගැනීමට මෙතන ක්ලික් කරන්න. එතනින් ලැබෙන 15-day trial එක ලියාපදිංච් කරගැනීමට පහත විස්තර භාවිත කරන්න.
- Name : Geeth
- S/N : 33472-37466-42554-55416
ඔබගේ නිවාස පිටුව index යන නමින් තබාගන්න. දැන් ඔබට මෙමගින් ඔබේ වෙබ්අඩවිය තනිවම සාදාගත හැක. උදවු අවශ්‍යනම් info@geeth.info හෝ Contact Us පිටුව භාවිත කරන්න.මෙතැනද උදවු ගතහැකි ලිපියක් ඇත.
දැන් කිරීමට ඇත්තේ මෙම වෙබ් අඩවිට හොස්ටින් ලබාගැනීමයි. මේ සදහා නොමිලේ වෙබ් ඉඩක් ලබාදෙන ස්ථානයක් හෝ මුදල් ගෙවා වෙබ් ඉඩ ලබාගත යුතුයි. මුලින්ම නොමිලේ වෙබ් ඉඩ සලසන ස්ථානයක් ගැන සාකච්ඡා කර පසුව මුදල් ගෙවා ලබාගන්නා වෙබ් ඉඩක වැඩකරන ආකාරය සලකා බලමු. මෙම ගැන මීලඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න. එතෙක් ඔබට ඔබේ වෙබ්අඩවිය නිර්මාණය කල හැක. මුදල් ගෙවා ලබාගන්නා වෙබ් ඉඩක් නොමැතිව වුවත් ඔබේ පෞද්ගලික වෙබ් අඩවිය මෙම ලිපිපෙල අවසානයේදී සාදාගත හැකිවනු ඇත. රැදී ඉන්න. මා සමගම.
අපරාදෙ ගීත් සහෝ ඔයා දැන්ම ඩොමේන් එක බ්ලොග් එකට දැම්මෙ..ඔයාට කරන තිබ්බේ ඔය ඩොමේන් එකට වෙන English බ්ලොග් එකක් හදලා Rank එක ටිකක් වැඩි උනාම Google ads වලට දාන්න...මටත් තියෙනවා Info ඩොමේන් එකක් මමත් මේ දවස් වල Google ads වලට Try කරනවා..මොනවා කරන්නත් Rank එක ඔනෙනේ
ReplyDeleteඔයා ලොකු උදවුවක් කරේ name and serial එකයි දීල ඒකට ස්තූතියි මම ඔයව අගය කරනවා
ReplyDeleteඑල එල...නියමයි
ReplyDelete@ Sachin - ඕනකරන එක හමුවුනානේ.. ඉතින් ඊලග ලිපිත් එනකම් ඉන්න ඕන හොදේ....@ සෑම් - ඒ කතාවත් ඇත්ත තමා. මමත් දැන් අවුරුද්දකට විතර කලින් ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කලා. හරිගියේ නෑ.. ඔන්න දැන් මම ඊයේ ඉදලා පොඩි ගේමක් දීගන යනවා ඇඩ්ස් ගන්න. හරිගියොත් කියන්නම්කෝ...
ReplyDelete@Hasitha ජයසූරියThanks :g
ReplyDeleteහොද වෑඩක්.දිගටම ලියන්න සහෝ...මම දිගටම මේ ලිපි බලනවා
ReplyDeleteඑළ එළ බම්බ... මමත් එකක් හදන්නම්කො දවසක... හම් හම්
ReplyDeleteela machoo thanzzzzzzzzzzzz name ekatai serial ekataii..goda godakkk tannquuu,,,,
ReplyDeletename & s/n eken register unaama ape website oyaata wenas karanna puluwan wenawa neda?
ReplyDeletemonawa unath thank u
ReplyDeleteweb page maker eken website eka hadan widiya gena thawa visthara tikak PLs!
ReplyDeleteමම ඔයාට මේල් එකක් දැම්මා... ස්තුතියි කමෙන්ට් වලට
ReplyDeleteනෑ. මම දුන්නෙ ඔයාගෙ පරිගණකයෙන් වෙබ් පේජ් මේකර් මෘදුකාංගය ලියාපදිංචි කරගන්න පුලුවන් විස්තර ටික. මේ ටික නැතිව ඒකෙන් වැඩ කරන්න පුලුවන් උනත් අපි හදන වෙබ් අඩවියෙ පහලට වෙබ් පේජ් මේකර් දැන්වීමක් එකතුවෙනව... මේ name & s/n දාලා ලියාපදිංචි වුනා කියල මට ඒක වෙනස්කරන්න බෑ.
ReplyDelete