
පියවරයන්
පහත කෝඩ් එක Copy කරගන්න
දැන් බ්ලොගර් වලට ලොග් වී Layout --> Page Elements වෙත ගොස් එහි ඇති Add a Gadget යන්න. එහි HTML/JavaScript වලට ගොස් Title වෙත කැමති නමක් ලබාදෙන්න (අත්‍යාවශ්‍ය නොවේ) පසුව Content යන ස්ථානයට පහලින් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක පේස්ට් කරන්න. දැන් එහි http://YOUR-BLOG-NAME.blogspot.com/ නමින් ඇති ස්ථානය සොයාගෙන YOUR-BLOG-NAME වෙනුවට ඔබගේ බ්ලොගයේ ලිපිනය යොදන්න.(මෙය අනිවාර්යයෙන්ම කළ යුත්තකි)
Save කල විට ඔබේ Blog Layout එකට ඔබ ඉහතදී ලබා දුන් නම්න් අලුත් ගැජට් එකක් ලැබී ඇත. එය Sidebar එකකට ඇදගෙන ගොස් දමන්න නැවතත් Save කරන්න.
දැන් ඔබේ බ්ලොගයට ගොස් බලන්න. විජට්ටුව ඇතුලත්වී තිබෙන් දැකිය හැක.