
ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම බ්ලොගර් වලට ලොග් වෙලා Layout -> Edit HTML වලට යන්න. පොතේ හැටියට ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න Download Template ක්ලික් කරන්න.
පියවර 1
expand widget templates කියන තැනට හරියක් දාන්න. දැන් (CTRL+F) ඔබලා පහත තියන කෝඩ් එක හොයාගන්න.
පියවර 2
ඒකට පහලින් මේ කෝඩ් එක පේස්ට් කරන්න. (මෙතනදී ඕන කරන Screen2.css සහ execute.js යන Files 2 බාගන්න පහත ලින්ක් එකක් දාන්නම්.)
පියවර 3
දැන් කලින් විදියටම (CTRL+F) ඔබලා මේ කෝඩ් එකත් හොයාගන්න
පියවර 4
හොයාගත්ත ඒ කෝඩ් එකට පහලින් මේ ටික පේස්ට් කරන්න.
දැන් SAVE කරන්න. වැඩකරනවද කියලා බලන්න බ්ලොග් එකේ පෝස්ට් එකකට ගිහින් බලන්න.
NOTE:
- අපි මෙහිදී පියවර 2 හිදී යොදාගත් Screen2.css සහ execute.js යන Files 2 ඔබ මෙතනින් Zip කල ගොනුවක් ලෙස මෙතනින් බාගත කරගන්න.
- දැන් එම ෆයිලයන් 2 extract කර මෙතනට (www.mydatanest.com) ගොස් ලියාපදිංචි වී Upload කර Direct Links අදාල ස්ථාන වලට Past කරන්න.
Paste කරන ස්ථාන 1 පියවරේදී ලබා දී ඇති කෝඩ් එකේ පහත නම් වලින් දක්වා ඇත.
- screen2.css හි Path එක
- execute.js හි Path එක
ඒවා වෙනුවට www.mydatanest.com වලින් ලැබෙන අදාල ෆයිලයන් වල paths කොපි කරගෙන පේස්ට් කරන්න.
මීට අමතරම මා විසින් ලියූ තවත් අලංකාර Social Bookmarking Widget එකක් වන පහත ප්ලගින් එකත් උත්සාහ කරන්න. හැබැයි 2 ම දැම්මොත් නම් වැඩේ අල වෙනවා.
ගිත අයියා උඹ නම් ලවටම ඉපදුනු එකෙක්නෙ ඉති මොකද මෙ විජෙට්ටු අල්ලන් කරන්නෙ. ඔය සුජ්ජා තමයි උඹව කන්නෙ ගිත් අයියා. ෆන් එකෙ ඉදන් ලස්සනට කලු පාටට තිබුනු බ්ලොග් එකෙ විනාශ කරලා... මම යනවා යන්න.. හික්ස්...
ReplyDeleteනියම widget එක මචං.මමත් මගෙ බ්ලොග් එකට දාල තියෙන්නෙ.
ReplyDelete@ රවා..ඇයි එහෙම කියන්නේ...??? මටනම් ප්‍රශ්නයක්. සුජියට එහෙම කියන්න හේතුව ?? :-( ඕ රවා අයියේ මම පොඩි එකා ඔයා ලොකු එකා. මං හිතන්නේ ඔයා මල්ලී කෙනෙකුට අයියා කීවේ.... (ඔයාගේ Profile එකෙන් හොයා ගත්තේ) ඔයා මම ගැන දන්නවාද ??? සමහර විට ඔයා අනිත් ගීත් ගැන කියනවාද දන්නේ නෑ...[කවි ලියන එක්කෙනා] Plz Contact Me..... මම info@geeth.tk සුජිත් sujith@geeth.tk@ අරවින්දඑල කිරි සහ ජලය ...
ReplyDeleteAdo Rawa... Talk epa hariya... mama Ela kollek hariya... Monawa unath nice @Rawa.. Elaaaaaaa
ReplyDelete