රොකට්ටුව දියත් වුනා. අධිවේගී ඡායාරූපකරණය | Rockets Being Launched - High speed photography

කලකට පස්සේ නැවතත් පිංතූර ටිකක් ලැබුනා. සුපුරැදු විදියට මේවත් ඊ-මේල් හරහා තමයි. මේ පිංතූර ගන්න තරම් වේගවත් කැමරාවක් ගැන සිතන්න.‍ ඒ වගේම ඡායාරූපශිල්පියා........


(පිංතුර අපැහැදිලි නම් එය මත ක්ලික් කර විශාල කර ගන්න.)

Posted in . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to රොකට්ටුව දියත් වුනා. අධිවේගී ඡායාරූපකරණය | Rockets Being Launched - High speed photography

  1. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.ThanksAdminhttp://blogsinhala.com/

    ReplyDelete
  2. මාක් 4 එකකින් ලේසියෙන් ම පුලුවන් ඔය වැඩේ කරන්න.. ඕන ට්‍රයිපොඩ් එකක් චිතරයි!මට මතක විදියට ශටර් එක1/8000 වගේ පුලුවන්! තත්පර 30කට! තව ISO මතක විදියට 12000යි! ඉතින් ඊට පස්සේ සිරා ශොට් ටික ‍තෝරන්නයි තියෙන්නේ!Canon EOS 1-D mark IV කියලා ගූගල් පාරක් දාන්න!ගාන සැරයි.ලංකවෙ නම් බොඩි එක විතරක් ලක්ශ 7ක් වගේ!

    ReplyDelete
  3. නියම ෆොටෝ ටික. මේවා වැටුණාට පස්සේ ගත්ත ෆොටෝ මොකුත් නැත්ද ? :)

    ReplyDelete
  4. එල මචන්

    ReplyDelete
  5. all the best machan.................

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.