බ්ලොග් එකකට හෝ වෙනත් තැනක ඔයාලගේ මේල් ලිපිනය ලස්සන image එකක් විදියට දාන්න තියෙයිනම් ලස්සනයි නේ. මෙන්න ඒකට හොදම විකල්පය. මේ බලන්න
ඉහල විදියට ඔයාලගේ ඊ මේල් ලිපිනයත් ලස්සනට පිංතුරයකට දාගන්න පහල ලින්ක් එකට යන්න. ඒ වගේම මේ අඩවියෙන් ගන්න ඊ මේල් අයිකන් එයාලාම නොමිලේ හොස්ට් කරනවා. අපිට URL එක දෙනවා කැමතිනම් අපිටම ගන්නත් පුලුවන්.