ඇස රවටමු. ලිපි පෙලක ආරම්භය‍ හා පලමු කොටස

අප සියලුදෙනාගේම බුද්ධිය වර්ධනය කරගැනීමට, කල්පනා ශක්තිය වර්ධනය කරගැනීමට පිංතුර ඇසුරෙන් ක්‍රීඩා පෙලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ එහි පලමු ලිපියයි. අන්තර්ජාලයේ සැරිසරමින් බ්ලොග් කියවන ඔබ සැමට වෙනස් ආකාරයක අත්දැකීමක් ගෙන ඒම මෙම ලිපි පෙලේ අරමුණයි.

පලමු ක්‍රීඩාව


ලේසි සෙල්ලමක්. මේ පහත රූපයේ ඉන්න අලියට කකුල් කීයක් තියනවද ?


 
පිලිතුර පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න

Posted in . Bookmark the permalink. RSS feed for this post.

20 Responses to ඇස රවටමු. ලිපි පෙලක ආරම්භය‍ හා පලමු කොටස

  1. කෝ ඌට වල්ගයක් නෑනෙ.කකුල් ගානනම් ගණන් කරන්න බෑ

    ReplyDelete
  2. කෝ අලියා????????ඉහත අලියෙකුගේ රූපයක් නැත. සිටින්නේ ඇතෙකුට සමාන රූපයක් ඇති සතෙකි. රූපයේ අලියකු නොමැති බැවින් අලියාගේ කකුල් ගණන නොදනී. (හිකිස්)

    ReplyDelete
  3. අනේ මංද ඉන්න ඇතාට නම් කකුල් 8ක් තියනව වගේ පෙනුන මට.......

    ReplyDelete
  4. බිම වදින කකුල් 5ක් තියෙනව වගේ..

    ReplyDelete
  5. වැරදුනා...... එක කකුලක් තියෙනවා

    ReplyDelete
  6. අලියෙක් ගේ රූපයක් නොවේ.. මොකද රූපය සංවෘත නොවන බැවිනි.. ඒ නිසා කකුල් ගණනක් ගැණිය නොහැක..

    ReplyDelete
  7. කකුල් කියන ඒව ඇඟෙන් පටන් ගන්න එපැයි, පහල මොනා හරි තිබ්බ පලියට ඒව අලියගෙ ඇඟට සම්බන්ධයි කියල කියන්න බෑ නෙ. ඉතින් තියෙන්නෙ කකුල් 4යි. කොහොම උනත් එල ලිපි පෙළක් වෙයි, සුභ පතනව.

    ReplyDelete
  8. he he he muuu athek yako.... me hama wargekinma balaganna ape gedara enna. ape gewal langane meyalage gewal thiyenne. hikz....

    ReplyDelete
  9. උඩින් පටන් ගත්ත කකුලෙ යට නෑ. අලියෙක්ගෙ බඩින් කකුල් තියෙන්නත් බෑ. ඒක නිස මූ අලියෙක් නෙමේ.මම නම් හිතන්නෙ මූ දැනට වඳ වෙලා ගියපු සතෙක් වෙන්න අති. සතා හරියට දන්නෙ නතුව උත්තර දෙන්න බෑ.

    ReplyDelete
  10. කොහොම උනත් අලියට කකුල් 4 යිනේ.. නැත්තම් මූ පිට සක්වල ජීවියෙක් වෙන්න ඕන...!! හික් හික්...!!

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.