සිංහල රොකට් ඩොක් එක !!

මේ විස්තරය නම් ‍අපි කවුරු කවුරුත් භාවිතාකර ඇති මෘදුකාංගයක් ගැන. ඒ RocketDock කියන අපේ ඩෙක්ස්ටොප් එකේ ලස්සනට භාවිතා කරන්න පුලුවන් ගැජට් එක. දැන් මේක සිංහලෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පහල තියෙන රූපවල බලන්න. කොච්චර ආඩම්බරයක්ද මේ වගේ මෘදුකාංගයකට සිංහල එකතුකලා කියන එක. 
මේ පිංතුර මත ක්ලික් කර විශාලකරගන්න.

  • ඔයගොල්ලොත් දැන්ම මේ මෘදුකාංගය බාගතකරගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න. (6.20 MB) 
  • මෙයට ඕනකරන System Requirements:
    • Windows 2000/XP/Vista/7
    • 500Mhz or faster CPU
    • 10MB RAM free
  • ඒ වගේම ක්‍රියා නොකරන මෙහෙයුම්පද්ධති‍.
    • Windows XP x64 Edition
    • Windows Vista 64-bit Editions
    • Windows 7 64-bit Editions
  • බාගන්න මෙතන ක්ලික් කරන්න. [DOWNLOAD 6.20 MB]

දැන් සිංහල දාගන්න හැටි.

  • පලමුව මෘදුකාංගය ස්ථාපනය කරගන්න.
  • දැන් සිංහල යුනිකේත නොමැතිනම් ස්ථාපනය කරගන්න මෙතන ක්ලික් කරන්න.
  • දැන් රොකට් ඩොක් එක ලැබුන පසු එහි රයිට් ක්ලික් කර Dock Settings ක්ලික් කරන්න.
  • Language නම් ස්ථානයෙන් සිංහල තෝරාගෙන OK කරන්න.
  • දැන් නැවතත් රොකට් ඩොක් මත රයිට් ක්ලික් කර බලන්න. එය සිංහල වී තිබෙනු ඇත !
  • ඔබට අවශ්‍ය සියලු සැකසුම් දැන් විස්තර කිරීමට අවශ්‍ය නැත. සිංහලෙන් තිබෙන නිසා තේරුම් අරගෙන කරලා බලන්න.
  • ඉහල පිංතුර 2 න් දක්වා ඇත්තේ Dock Settings හා Icon settings යන සංවාද කොටු 2 යි. 
තවත් Icons ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.

Bookmark the permalink. RSS feed for this post.

One Response to සිංහල රොකට් ඩොක් එක !!

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.