ඔබගේ චායා රූපයත් ලස්සනට හෑඩ කරගන්න ආසයිනම් ඒක ඔන්ලයින් කරගන්න හොදම ස්ථානය තමයි photofunia කියන්නේ. මේ අඩවියට ගිහින් එ‍්කේ තියන සාම්පල් වලින් කැමති එකක් තෝරාගෙන අපේ ෆොටෝ එක ලබා දීපුවාම ඒක අදාල සාම්පල් එකට අනුව හදලා දෙනවා (එවෙලේම) විශේෂත්වය වන්නේ ඇනිමේශන් සහිත රූප විදියටත් අපේ පිංතුර හදාගන්න පුලුවන්. විවිධ අඩවි වල ප්‍රොෆයිල් පිංතුර වලට දාන්න ෆොටෝ ගන්න නියම තැන ඔයාලත් දැන්ම කරලා බලන්නකෝ...




මම Zujith...
නියම සයිට් එකක් නේ.....තෑන්ක් මචෝ...
ReplyDeleteWel Come Dat...
ReplyDelete:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t
ReplyDeleteKeep it up zZzSujith !! Nice....
ReplyDeleteHe He... THANKzzzz Patiyooo..
ReplyDeleteniymai
ReplyDelete