මෙන්න ඇස රවටමු 5. මේකෙදී කරන්න තියෙන්නේ පහත තියන රූපයේ රේඛා සියල්ල සමාන්තරද නැද්ද කියලා හොයාගන්න තමයි. හොර බොරු වංචා බෑ. අවංකව බලලා එකවර පිලිතුරක් දෙන්න බලන්න. ඇස රවටමු 1,2,3,4,5 සියල්ලටම පිලිතුරු මීලග ලිපියෙන්. රැදී ඉන්න.
උපන්දිනයකුත් තිබ්බනේ අපේ සුජියගේ (මේ බ්ලොග් එකේ ලිපි ලියන අනිත් කොල්ලා) එයාටත් Happy Birth Day කියන්න ඕනා................
yes all is සමාන්තරයි
ReplyDeleteyes
ReplyDeleteමෙහි ඇති කොටු සියල්ල හරි හතරැස්ය. තිරස් රේකා සියල්ල එකිනෙකට සමාන්තරවන අතර සිරස් රේකා සියල්ලද එකිනෙකට සමාන වේ.
ReplyDeletehmmm..... ya සමාන්තරයි..........
ReplyDeleteooooooooooops අමතක උනා යාළුවටත් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනව...!!!!
ReplyDelete