ඇස රවටමු 4 - ඇත්තද බොරුද ??

ඔන්න ඇස රවටමු 4ත් ආවා. කියමුකෝ බලන්න මේ පහල පිංතූරේ ඇත්තද බොරුද කියලා.


මේකයි සිද්ධිය. මේ මනුස්සයා ඉදගෙන පින්සලක් අල්ලගෙන ඉන්නවා. බිත්තියක් තියෙයිද ? නැද්ද ? තියෙයිනම් මේ චිත්‍රය ඇදපු එකක්ද ? (වැඩේ කියන්නේ මටවත් මේකේ පිලිතුර හොයාගන්න අමාරුයි)

ඇස රවටමු 1,2,3 ට පිලිතුරැ දුන්නේ නැත්නම් ඒවත් ට්‍රයි කරන්න.

Posted in . Bookmark the permalink. RSS feed for this post.

6 Responses to ඇස රවටමු 4 - ඇත්තද බොරුද ??

  1. මිනිහ ඉස්සරහ බිත්තියක් හරි චිත්‍රයක් හරි තියෙන්නෙ. මොකද මිනිහගෙයි, ඉස්සරහ තියෙන දේවල් වලයි හෙවනැලු වැටෙන කෝණෙ වෙනස්

    ReplyDelete
  2. අනික දකුණු පැත්තේ බිත්තියේ තියෙනවා ස්විච් වගයක්,ඒකෙන් තවත් තෙරෙනවා චිත්‍රයක් කියලා

    ReplyDelete
  3. මේක සම්පූර්ණයෙන්ම චිත්‍රයක්. ඉස්සරහ ඉන්න මිනිහත් චිත්‍රයේම කොටසක්

    ReplyDelete
  4. මේකේ තියෙන ඔක්කෝම දේවාල් ඇදපු ඒවා

    ReplyDelete
  5. මිනිහා ඇරෙන්ඩ අනිත් ඔක්කොම් 3d drawing එකක්

    ReplyDelete
  6. මේක චිත්‍රයක්, මම දකින හේතුවනම් චිත්‍රයෙ දකුණු අත පැත්තෙ තියන සුයිච් පෙට්ටිය.

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.