හී හී කට්ටිය පසුගිය ඇස රවටමු 1 හා 2 ලිපි වලට මුහුන දුන්නනේ. නැතිනම් තවමත් අවස්ථාව තියෙනවා.
ඇස රවටමු 1 වන ලිපිය ( අලි කකුල්) මෙතනින් යන්න.
ඇස රවටමු 2 වන ලිපිය (තිත් ගනිමු) මෙතනින් යන්න.
එහෙනම් මෙන්න 3 වන එක. මේ සෙල්ලමේ තියෙන්නේ පෙර ඒවා වගේ ගනන් කරන්න නෙමෙයි. පහල තියන රූපය වෘත්තයක්ද ? නැතිනම් සර්පිලයක්ද ? (Spiral or circles) කියලා හොයන්න.
මෙන්න රූපය
කියමු බලන්න. දැනටමත් ඇස රවටමු 1 ට හා 2 ට පිලිතුරැ දුන්නේ නැත්නම් ඒවත් උත්සාහ කරලා බලන්න.
Search
ජනප්‍රිය ලිපි෴
-
දිගු කාලයක පසු අද තමයි බ්ලොග් එකේ ලිපියක් ලියන්නෙ. මේ කලාය තුල බොහොමයක් තාක්ෂණ ගැටලු වලට මගෙ බ්ලොග් එක මුහුණ දුන්න. ගොඩක් අය මුණුපොතෙන්,...
-
මේ තවත් වෙන්වීමක්. පාසලේදී උසස්පෙළින් වෙන්වුනාට වඩා හිතට දැනෙන වෙන්වීමක් මේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයෙ එක් කඩයිමක වෙන්...
-
මේ ලිපිය තමන්ගෙ හැකියාවෙන් මහන්සිවෙලා වැඩකරල අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රමක් ගැනයි. මේ ක්‍රමයෙන් අපිට තිබෙන හැකියාවෙන් වැඩගන්න බල...
-
PayPal මගින් ශ්‍රී ලාංකිකයන්ට e-bay හරහා මුදල් ගෙවා මිලදී ගැනීමට හැකි වුවත් එහි වෙලඳාමට ලාංකිකයන්න නොහැකිවන හේතුව ලෙස PayPal තවමත් ශ්‍රී...

set of concentric circles
ReplyDeleteරවුම් හොඩයි... හෙහ් හෙහ් අපි අහුවෙයි ඕවට
ReplyDeleteරවුම් වගයක් අස්සෙ ඉරි වගයක් ගහල
ReplyDeleteමේකෙ තියෙන්නෙ ප්‍රමාණෙන් එකිනෙකට වෙනස් රවුම් කීපයක්.
ReplyDeleteප්‍රමාණයෙන් වෙනස් රවුම් ගොඩකුයි ඉරි ගොඩකුයි තමා මටත් පේන්නේ......
ReplyDelete13 ne
ReplyDelete