ඇස රවටමු. 2 - තිත් ගනිමු

ඇස රව‍ටමු පලමු ලිපියට හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒ ලිපියේ අලියගේ කකුල් ගනන ගනන් කරලා පිලිතුර දෙන්න තවමත් අවස්ථාව තිබෙනවා. (මෙතනින් යන්න) මම හිතාගෙන ඉන්නේ ඇස රවටමු ලිපි 5 ක් විතර ඉවර කරලා පිලිතුරු 5 ම එකම ලිපියකින් දාන්න. මේ ගැන ඔයාලා මොකද හිතන්නේ ??

මේ ඇස රවටමු 2 වන ලිපිය.

මේකත් ගනන් කරන සෙල්ලමක්‍. මේ සෙල්ලමේ කරන්න තියෙන්නේ පහල රූපය දෙස හොදින් බලලා කලු පාට තිත් කීයක් තියනවාද ? සුදු පාට තිත් කීයක් තියනවාද කියලා හොයාගන්න තමයි.

මෙන්න රූපය

මොංගල් වගේද ??

Posted in . Bookmark the permalink. RSS feed for this post.

9 Responses to ඇස රවටමු. 2 - තිත් ගනිමු

  1. කළු තිත් නැත. ඇත්තේ සුදු තිත් පමණි.

    ReplyDelete
  2. ඒකනම් නියමෙටම ඇස රවටනව.......කලු තිත් පේන්නේ හදිස්සියට බැලුවොත් විතරයි. හොඳට බැලුවොත් තියෙන්නේ සුදු තිත් විතරයි කියලයි මාත් දැක්කේ...... සුදු රවුම් තියන 35ම දැක්ක.. :)

    ReplyDelete
  3. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ ට35 ක් තියෙන්නේ මොන පාටද? කලුද ? සුදු ද?

    ReplyDelete
  4. mata mongale wage ban. pissuda mata ban? however nice work...

    ReplyDelete
  5. zujith ටආ සුජියෝ ආවද ?? අනං මනං නැතිව පොරනම් උත්තරේ කියපන් බලන්න.අනිත් සියල්ලන්ටම පිලිතුර තෙක් රැදී සිටින්න. ඇස රවටමු 5 න් පසු සියල්ලේම පිලිතුරු එකම ලිපියකින් බලාපොරොත්තුවන්න.

    ReplyDelete
  6. black 35i White also 35i... but i dnt know really...

    ReplyDelete
  7. සුදු රවුම් 35යි මවුස් පොයින්ටර් එක තිත් ළඟට ගෙන ගියාම සුදුද කලුද කියා පේනවා.

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.