දුර්ලභ පිංතුර, වෙනත් ලිපි දාලා කාලෙකට පස්සේ පොටි Tip එකක්. පෙර කමෙන්ටුවක කියලා තිබුනා කලුපාට නිසා කියවනවිට ඇස්වලට අමාරැයි කියලා. මෙතනින් යන්න. එහෙම කරන්න හිතාගෙන ඉන්නවා. දැනට මේ අකුරැ ටිකක් ලොකු කරලා දාන්නම්. තවම හිතට හරියන ටෙම්ප්ලේට් එකක් හමුවුනේ නෑ. කොහොම වුනත් එක ලගදීම වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා.සුජියගෙත් හිතට අල්ලන ලස්සන ටෙම්ප්ලේට් එකක් දාන්න. දැන් වැඩේට බහිමු.
මේක විස්ටා 7 වලනම් කොහොමත් තියනවා. XP වල අපි දාගන්න ඕනා. එතකොට සිංහල යුනිකෝඩ් අකුරැ පැහැදිලිව බලාගන්න පුලුවන්. පැහැදිලි වෙනසක් තියනවා. මේ පිංතුරයේ තියන Icon වල Label දිහා හොදට බලන්න. පැහැදිලි නැත්නම් පිංතුරය මත Click කරන්න.
කරන ක්‍රමය.
Display Properties -> Appearance tab -> Effect -> ගොස් Use the following method to smooth edges of screen fonts: යටතේ Clear type තෝරන්න. Ok කරන්න. Apply කරන්න.Ok කරන්න. දැන් හරි. පහත පිංතුර උපයෝගී කරගන්න.
කියලා වැඩක් නැ....එල මචන්...මගෙත් ලොකු අවුලක් විසදුනා....ස්තුතියි
ReplyDelete