trick එකක් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. ගොඩක් අයට xp වල password එක අමතක වෙන ලෙඩේ තියෙනවා (මටත්) පෙන් ඩ්‍රයිවු එකක් හෝ ෆ්ලොපියක් මගින් මුරපදය reset කරන්න පුලුවන් විදියක්. මේ විදිහට කරල බලන්න,
ඉස්සරොම control panel යන්න.
තමන්ගේ යූසර් නේම් එක මත ක්ලික් කරන්න.
prevent a forgotten password මත ක්ලික් කරන්න.
Floppy එකක් හරි Pen එකක් හරි ඇතුලත් කරලා Next ක්ලික් කරන්න.
ආයෙත් Next කරන්න.
ඔබේ මුරපදය ඇතුලත් කරලා NExt කරන්න.
ඔබේ Password rest disk එක සෑදීම සදහා මද වේලාවක් ගතවේ.
දැන් Next කරන්න.Finish කරන්න.
දැන් ඔබේ මේ ලබා දුන් පෙන් එක හෝ ෆ්ලොපි එක පරිස්සමින් ෆෝමැට් නොකර තබාගන්න.
Password Reset කිරීම

එතැනින් Use your password reset disk ක්ලික් කරන්න.
ලැබෙන විසාඩ් එකෙන් next කර ඔබ සාදාගත් password reset disk ඇතුල් කර Next කරන්න. දැන් ඔබට නව මුරපදයක් ලබාදිය හැක. (මුරපදය ඉවත් කර ගැනීමට හිස්ව තබන්න). Next කර Finish කරන්න.
ලබා දුන් නව මුරපදය මගින් ලොග් විය හැක.(පෙර පියවරේදී මුරපදය හිස්ව ලබා දුනහොත් මෙතැනත් හිස්ව තබන්න)
Trix Hunter බ්ලොග් එකේ මිට කළින් ඔය ගැන පොස්ට් එකක් දාලා තිබ්බා.
ReplyDeleteoka win 7 + win vista walath puluwan ban, thanks! nyc blog!
ReplyDeleteThankZ @Born2post
ReplyDelete