Feedburner වලට විකල්ප

ගොඩක් අය භාවිතා කරන්නේ ගුගල් වලින් කරන Feedburner කියන සේවාව... නමුත් මේ තියෙන්නේ ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් තවත් ඒ වගේ සේවාවන් 2 ක්‍‍. භාවිතා කරලා බලන්න..  
 
 
Feedburner වලට වඩා ගොඩක් පහසුකම් තියනවා..
 මේ අනික් සේවාව මෙහිදීත් ඉහත සේවා වලට අමතරව Newsletter එකක් ලබා දීමට හැකියාවක් තිබෙනවා.

Posted in . Bookmark the permalink. RSS feed for this post.

Leave a Reply

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.