බ්ලොගයේ මුලු කමෙන්ට් ගනන හා පෝස්ට් ගනන දැක්වීමට ගැජට් එකක්‍

අදනම් කියන්න යන්නේ බ්ලොගර් භාවිතා කරන අයට වැදගත්වන ගැජට් එකක් ගැන. මමත් පැත්තකින් දාලා තියෙන්නේ. වැඩිපුර ඉඩ යන්නෙත් නෑ.. ටෙක්ස්ට් වලින් තමයි දැක්වෙන්නේ.

මේක ඔයාලගේ බ්ලොග් වලටත් දාගන්න මෙතන ක්ලික් කරන්න.

ඇතුල් කර ගැනීමට හා සිංහල කරගැනීමට උපදෙස්.


පලමුව වෙනත් ටැබ් එකකින් බ්ලොගර් වලට ලොග් වෙන්න.

  • ලින්ක් එකට ගියාම ලැබෙන ස්ථානයේ Widget Title ස්ථානයට ඔබගේ බ්ලොග් එකේ මෙම විජට් එකට ලැබිය යුතු නම ලබා දෙන්න. (මගේ නම් දැනට එකතුව)
  • Customize Widget  කියන ස්ථානයට ඔබගේ බ්ලොග් එකේ ලිපිනය ලබා දෙන්න.
  • දැන් 'Customize' කියන බොත්තම ඔබන්න.
  • අවසානයට 'Add Widget To My Blog' ඔබන්න.
  • දැන් ඔබ කලින් බ්ලොගර් වලට ලොග් වී සිටියේ නම් Add Page Element ලෙස නව ටැබ් එකක් ඕපන් වෙනු ඇත. එහිදීද බ්ලොගය හා නම තේරීමට හැක. Add widget ක්ලික් කරන්න.



දැන් ඇති ගැටලුව වන්නේ මෙම  විජට්ටුව ඉංග්‍රීසියෙන් පැවතීමයි. එය සිංහල කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.


  • Add Page Element ස්ථානයේ ඇති Edit Content: ක්ලික් කරන්න.
  • පහතින් ලැබෙන කෝඩ් එකෙහි මෙම රැපයේ දැක්වෙන ආකාරයට වෙනස්කම් කරගන්න.
(විශාලව නැරඹීමට රෑපය මත ක්ලික් කරන්න)
Add Widget ක්ලික් කල පසු ඔබගේ බ්ලොගර් ගිණුමේ Layout  ස්ථානයට එම විජට් එක ලැබෙනු ඇත. එය අවශ්‍ය ස්ථානයකට Drag කර දැමිය හැක. SAVE කර ඔබේ විජට් එක නැරඹිය හැක.


නැවත හමුවෙමු. !

Posted in . Bookmark the permalink. RSS feed for this post.

4 Responses to බ්ලොගයේ මුලු කමෙන්ට් ගනන හා පෝස්ට් ගනන දැක්වීමට ගැජට් එකක්‍

  1. මගේ ගොන් මොළේට මෙතන ඉදල "විජට්ටුව ඉංග්‍රීසියෙන් පැවතීමයි. එය සිංහල කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න."පහලට තේරුන්ටන් නැහැ... ඒ හින්ද English වලින්ම තියෙන්න ඈරිය.

    ReplyDelete
  2. මාත් ඇඩ් කරෝ,, ස්තූතියි..

    ReplyDelete
  3. හොඳයි හොඳයි මේක මම හොය හොය හිටපු එකෙක්. තැන්කිව්හැබැයි පොඩි අවුලක් තියෙනව මුළු comments ගාණ අඩුවෙන් නොවැ පෙන්නන්නෙ.

    ReplyDelete
  4. wath ටසිංහල කරන හැටි තේරැනේ නෑ වගේයි මට හිතෙන්නේ. ඉහත තියන කෝඩ් එකේ මම සිංහලින් ටයිප් කරල තියන තැන් වලට ඔයා කැමති වචන දා ගන්න.පිස්සා ට හොදා හොදා..උන්නැහේ ට මගේ එකත් වෙලාවකට පිස්සු කෙලිනවා උන්නැහේ.... හැබැයි ගොඩක් වෙලාවට හරි.සියල්ලන්ටම ස්තුතියි !

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.