70 වසරක් නිරාහාරව සිටි පුද්ගලයෙක්.. !!!!! වෙන්න පුලුවන් වැඩක්ද ??

ඇත්තද ? බොරැද ? මට මේ විස්තරේ ලැබුනේ ඊමේල් ලිපිනයකින්. බ්ලොග් ජාලේ බෙදාගන්න ඕන කියලා හිතුනා. කියවලා බලන්න මේක වෙන්න පුලුවන් දෙයක්ද කියලා ? පිංතුරෙ තියෙන අකුරැ කියවන්න අමාරැනම් වරක් එය මත ක්ලික් කරලා කියවන්න.




ඇත්තෙන්ම මෙය සිදුවන්නේ කිසියම් අධ්‍යාත්මික ශක්තියකින්ද ? එසේනැත්නම් මෙම බලය මොහුට ලැබුනේ කෙසේද ?? මාහට මේ ගැන ප්‍රශ්න වැලයි. මේ වගේ දෙයක් ඇහුවාමයි.  ‍

Posted in . Bookmark the permalink. RSS feed for this post.

3 Responses to 70 වසරක් නිරාහාරව සිටි පුද්ගලයෙක්.. !!!!! වෙන්න පුලුවන් වැඩක්ද ??

  1. අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරනවඅපි www.sriwow.info

    ReplyDelete
  2. පිස්සු ආහ්. ඒකටත් එක්ක ලංකාවේ කට්ටිය කන බණේම නේ හැම තිස්සේම. අනික එක එක අය එක එක ඒවා කනවනේ. සමහරු කෑම කනවා, තවත් සමහරු රට කනවා :)

    ReplyDelete
  3. අධ්‍යාත්මික ශක්තියක් කියල දෙයක් නෑ. ඔක්කොම පිටිපස්සෙ තියෙන්නෙ විද්‍යාව.සමහර විට එයාගෙ ශරීරය ඒකට අනුවර්තනය වෙලා ඇති. එයාගෙ හැමතිස්සේම වාඩිවෙලා ඉන්නවනම් අවු. 70 පුරාවට බාහිර ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වෙන්නෙ නැතුව ඇති.

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.