මම Overclock කරන හැටි කියා දෙන්න නෙමේ මේ සූදානම.... Overclock කලාම ඇතිවන ලෙඩ ටිකක් කියන්නයි... (මේක බොහොම කෙටි ලිපියක් වේවි.)
1.Overclock කරනව කියන්නේ පරිගණකයේ වේගය ටිකක් වැඩි කිරීමක්.
2.Overclock කිරිමේදි සිදුවන්නේ පරිගණකයේ උපංග වෙත යැවෙන විද්‍යුත් ප්‍රමානය ඉහල යැම යි.
3.ඒ නිසා Overclock කල උපාංග සාමාන්‍ය ප්‍රමානයට වඩා රත් වෙයි.
4.Overclock කල උපකරන වල ආයු කාලය අඩු වේ
5.Overclock කිරීමට මෘදුකාංග ඇත.
6.වැඩි වශයෙන් Overclock කරන්නේ Graphic Card වේ
ඉතින් ඔබත් ඔබේ පරිගණකය Overclock කරනවාද ? නැත්ද කියා අදම තීරණයක් ගන්න.. මේ PDF එකත් උදවු කර ගන්න.. මෙතනින් බාගන්න.
ස්තුතියි...
Search
ජනප්‍රිය ලිපි෴
-
දිගු කාලයක පසු අද තමයි බ්ලොග් එකේ ලිපියක් ලියන්නෙ. මේ කලාය තුල බොහොමයක් තාක්ෂණ ගැටලු වලට මගෙ බ්ලොග් එක මුහුණ දුන්න. ගොඩක් අය මුණුපොතෙන්,...
-
මේ තවත් වෙන්වීමක්. පාසලේදී උසස්පෙළින් වෙන්වුනාට වඩා හිතට දැනෙන වෙන්වීමක් මේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයෙ එක් කඩයිමක වෙන්...
-
මේ ලිපිය තමන්ගෙ හැකියාවෙන් මහන්සිවෙලා වැඩකරල අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රමක් ගැනයි. මේ ක්‍රමයෙන් අපිට තිබෙන හැකියාවෙන් වැඩගන්න බල...
-
PayPal මගින් ශ්‍රී ලාංකිකයන්ට e-bay හරහා මුදල් ගෙවා මිලදී ගැනීමට හැකි වුවත් එහි වෙලඳාමට ලාංකිකයන්න නොහැකිවන හේතුව ලෙස PayPal තවමත් ශ්‍රී...

හොඳ cooling system එකක් තියේ නම් Over clocking ගැටලුවක් නෙමෙයි.
ReplyDeleteඔවු ඒක ඇත්ත.
ReplyDelete