අප ගොඩක් දෙනෙක් අපගේ ෆයිල්ස් ෂෙයා කරගන්න විවිධ වෙබ් අඩවි භාවිතා කරනවා. ඒ ගැන කියන්න යනවා නෙමෙයි. මේ මුලපුරන්න හදන්නේ.. ඇයි අපි මේ විදියට ෆයිල් ෂෙයා කරගන්නකොට Rapidshere හා Hotfile වැනි සේවාවන් හරහා ෆයිල් ෂෙයා කරගන්නාවිට ඒවා බාගතකරගන්න අයට සිදුවන කරදරයට විසදුමක් ලෙස වෙනත් සේවාවක් යොදාගන්න බැරිද යන්න පිලිබද පොඩ්ඩක් කථා කරන්නයි. ඇත්තෙන්ම මේ සේවාවන් හරහා සිදුවන ප්‍රධානම දෙයක් වන්නේ කිසිම ප්‍රමාදයකින් තොරව අපට ෆයිල්ස් අප්ලෝඩ් කරන්න අවස්ථාව සලසා දී තිබුනත් ඒ ෆයිල්ස් බාගත කරන විට ඔවුන් මෙම ෆයිල්ස් ඉක්මනින් බාගත කිරීමට නම් මුදල් ගෙවා ප්‍රීමියම් එකවුන්ට් එකක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියා සිටීමයි. ඉතා කුඩා ෆයිලයක් නම් කම් නැත. නමුත් බොහො විට මේ ෆයිල්ස් බා ගැනීමේදී බාගත කරන්න්ට බාගතකිරීමේ වේගය සීමා කරයි. Resume support ඉවත් කරයි.. තත්වය මෙසේ වුවද තවමත් බොහෝ දෙනෙක් තවමත් මෙසේ මුදල් ගෙවා වේගයෙන් බාගත කරගත යුතු ෂෙයාරින් සයිට් වල උදවු ඇතිව තම ෆයිල්ස් ෂෙයා කරගන්නේ ඇයි ? මෙම තත්වය නිසා අද වනවිට Rapidshere සර්ච් එන්ජින් පවා බිහිවී ඇත. Rapidshere මෝස්තරයක් වී ඇත්ද ? එසේ නැත්නම් නොමිලේ ෆයිල් බෙදාගැනීමට වෙනත් ස්ථාන නැතිද ?? කෙසේ වෙතත් අද සිටවත් ඔබ අන් අය සමග ෆයිල්ස් බෙදා ගැනීමේදී බාගන්නන්ට අපහසුවකින් තොරව බාගතහැකි ෆයිල් ෂෙයාරින් සයිට් එකක් තෝරාගත්තොත් එය කාටත් හොදයි නේද ? බොහෝමයක් සයිට් වල අද මේ ගැටලුව පවතී. එසේනම් මේ අපට ගැලපෙන නොමිලේ ෆයිල් ෂෙයාරින් කරගත හැකි අඩවියක් සොයාගත යුතු කාලය නොවේද ?
පහත සයිට් බොහොමයකද මෙසේ ඉක්මනින් බා ගැනීමට නම් මුදල් දී ලියාපදිංචි විය යුතුය. නමුත් ඒ අතර අපට ගැලපෙන අඩවි ද නැතුවා නොවේ.
www.mediafire.com
www.4shared.com
www.fileden.com
www.filefactory.com
www.filedropper.com
www.yourfilelink.com
www.easy-share.com
www.missupload.com - Indonesia
www.orbitfiles.com
www.mlfat4arab.com
www.filesanywhere.com
www.ziddu.com
www.depositfiles.com
මීට අමතරම ඔබට ගැලපෙන සයිට් එක තොරාගැනීමට පහත සැසදුම උපකාරී වේ යයි සිතමි.
තෝරා ගන්නා සයිට් වල Premium account: No ලෙස සදහන් අඩවි වඩා සුදුසු වේ.
Streamfile
Based in Stockholm, Streamfile is a better looking, easier to use and the fastest way to deliver data, wherever you are in the world.
Max filesize: 300Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website

Pando
Pando is free P2P software that makes downloading, streaming and sharing large media files fast, easy and fun.
Max filesize: 1GB | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website

Wikisend
Upload and download lots of files, big files, small files, data files, media files, archives or backups any files.
Max filesize: 100Mb | Registration: No | Premium account: No | Password Protection: Yes | Visit Website

PipeBytes
Instantly send music, movies, presentations or any other files to anybody!
Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: No | Visit Website

Mail Big File
Max filesize: 200Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website

4Shared
Max filesize: 100Mb/file, 5Gb in total | Registration: Yes | Premium account: Yes | Password Protection: No | Visit Website

SendThisFile
SendThisFile allows you to easily send and receive large files to and from anyone, anywhere.
Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website

Files2U
Files2U is a web-based service that allows you to send large files to a receiver without having to worry about the restrictions of email or slowdowns of FTP.
Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: Tracking Number | Visit Website

Driveway
Powered by iDrive Online Backup, this free web service allows both web file sharing or simply just share files via your PC’s desktop.
Max filesize: 500Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website

MediaFire
Max filesize: 100Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website

Drop.io
Privately share your files and collaborate in real time by web, email, phone, mobile, and more. Create each drop in two clicks and share what you want, how you want, with whom you want.
Max filesize: 100Mb | Registration: No | Premium account: Yes | Password Protection: Yes | Visit Website

Dropbox
Dropbox is software that syncs your files online and across your computers or even share it with friends and peers.
Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website

Box
Box.net’s online file storage makes it easy to securely share content as a link or a shared folder with anyone – inside or outside your company.
Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website

Senduit
Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: No | Visit Website

File Dropper
Max filesize: 5Gb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website

මාත් මගෙ ලිපියක filedropper ගැන කිව්ව මතකයි.
ReplyDeleteවැල බාන්න හොඳ මොකක්ද???......................................................................................උත්තරය...නොදිරන ලද කඹයක්.............
ReplyDelete