ඔන්න හැමෝගෙන්ම වගේ අපේ ලෝකෙනුත් ඔයාල හැමෝටම අවුරැදු සුභපැතුම් !මෙතෙක් කල් අපේ ලෝකෙට ආගිය සැමටම, කමෙන්ට්ස් දලා දිරිමත් කරපු සැමට, උදවු කරපු සැමටම සහ අනුග්‍රහය දැක්වූ සින්ඩි දෙකතුනටම උණුසුම් අවුරැදු සුභපැතුම්.....
එහෙනම්,
එහෙනම්,
හැමදෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරැණු සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!
Same to u Friend.!
ReplyDelete