බෲස් ලී ගේ ජීවිත කථාව


බෲස් ලී  කියන්නේ අපි කාගෙත් සිත් දිනාගත්ත සටන්කරැවෙක්. ඔහුගේ චිත්‍රපට අදත් බොහෝ පිරිස් අතර ජනප්‍රියයි... මටත් මේ ලිපිය හමු වුනේ  ඉන්ටනෙට් එකෙන් තමා... මෙයා ගැන ගොඩක් විස්තර පහල තියන ලින්ක් එකෙන් බාගන්න පුලුවන්... හැබැයි ඉංගිරිසියෙන් තියෙන්නේ.. සිංහලින් තිබ්බනම් මම මේ බිලොග් එකටම දානවා.මමත් වැඩිය ඉංග්‍රීසි දන්නේ නැති නිසා පරිවර්තනය කරන්නත් කම්මැලියි. ඔන්න ගෙඩිය පිටින්ම බ‍ාගන්නකෝ

බෲස් ලී චීනයේ උපත ලබලා තියෙන්නේ. ජිට් කුන් ඩෝ කියන සටන් කලාවේ ආරම්භකයා මොහුය.මිය ගිහින් තියෙන්නේ 1973 හොංකොං වලදී. දරැවන් දෙදෙනෙක් ඉදලා තියනවා. තව ගොඩක් විසිතර PDF එකේ තියනවා බගෙනම බලන්නකෝ..

මේ ලිපියේ පහල පිංතූර සහ වීඩියෝත් තියනවා



බාගන්න පහල ක්ලික් කරන්න

බෲස් ලී  ගේ පිංතූර ටිකක් මෙන්න... වෝල්පේපර් එකටත් හොදයි...









මෙන්න වීඩියෝ ටිකක්




















































Bookmark the permalink. RSS feed for this post.

One Response to බෲස් ලී ගේ ජීවිත කථාව

  1. ආ, මම ඒක දැක්කේ නෑ... අද බෲස් ලීගේ අනුස්මරන දිනය නිසා මමත් ලිපියක් දැම්මා.... http://dhamith.blogspot.com/2010/07/bruce-lee.html

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.