ඇත්තෙන්ම දැන් ගොඩක් අය ලග ඩිජිටල් කැමරා, කැමරා සහිත ජංගම දුරකථන තියනවා, ඒවාට ලස්සන ඡායාරැප හසුවනවා. බොහෝ අය කරන්නේ තමාගේම බ්ලොග් එකක් හදලා ඒකට ඒ පිංතුර එකතු කරන එකයි. නමුත් ඒ ඡායාරෑප අපට වෙනත් අය සමග හුවමාරැකරගන්න, එහෙම නැත්නම් ඒ පිංතුර ගැන සාකච්ඡා කරන්න, ගුනදොස් විමසන්න තැනක් තියනවානම්....
මට මේ විදියට හිතුනේ අපේ කන්ද උඩරට චාරිකාවේ පිංතුර සුජියා මේ බ්ලොග් එකට දාලා තියනවා දැකලා.. ඒ නිසා මම මේකට විසදුමක් විදියට අලුත් ගුගල් සමුහයක් පිහිටෙවුවා.. ඔයගොල්ලන්ටත් පුලුවන් මේ ගුගල් සමුහය වෙත ගොස් සාමාජිකත්වය අරගෙන මේ සමුහයේ අනික් සාමාජිකයන් සමග හුවමාරැකරගන්න. එසේ හුවමාරැ කරගන්න ඡායාරැප වැඩි වැඩියෙන් අනිත් අය වෙත යන්නනම් ගොඩක් අය මේ සමුහයේ ලියාපදිංචි වෙලා ඉන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ මේ සමුහයේ ලියාපදිංචි වෙලා තව යාලුවන්ටත් මේ සමුහයේ සාමාජිකත්වය ගන්න කියන එක තමයි.
ඒ වගේම ඔයාල ගන්න ඡායාරැප මේ සමුහයට එක් කරන්නත් අමතක කරන්න එපා..
ඒ වගේම ඔයාල ගන්න ඡායාරැප මේ සමුහයට එක් කරන්නත් අමතක කරන්න එපා..
ගූගල් සමූහයක් වෙනුවට flickr සමූහයක් හැදුවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද එතන ඡායාරූප සඳහාම තියෙන තැනක් නේ.දැනටමත් තියෙන ෆොටෝ ලංකා වගේ සමූහ ගැනත් පොඩ්ඩක් බලන්න කෝ.http://www.flickr.com/groups/photo-lanka/
ReplyDeleteමේක නම්හොද වැඩක්, මමත් මෙහෙම වැඩකට සයිට් එකක් හදන්න ඉන්නෙ, නමුත් වෙලාවක් හම්බ උනේ නෑ. සමහරවිට සතියකින් දෙකකින් වගේ ඒ අඩවිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි, මගෙ Photography සිංහලෙන් අඩවියත් එක්කම.
ReplyDeleteto Mahasen Bandaraස්තුතියි. මම ඒ ගැන කලින් දැනගෙන හිටියේ නෑ.to Madhawa Habarakadaස්තුතියි. ඔයා ඒ අඩවිය හදන්න. මමත් පුලුවන් උදවුවක් කරන්නම්. පුලුවන් නම් මේ සමූහයට ලින්ක් එකක් ඒ Photography සිංහලෙන් අඩවියට දාන්න.අපි මේ විදියට එක් එක්කෙනා ලබා ගන්නා ඡායාරැප මෙම සමුහය මගින් හුවමාරැ කරගන්නාවිට නොදැනුවත්වම ටික කලකින් විශාලතම ඡායාරැප එකතුව බවට පත් වේවි.
ReplyDelete