ඉතින් ආයෙත් රැප ටිකක් කුදලගෙන ආවා.. හැමදාම වගේ දුර්ලභ දේවල් ඔයගොල්ලන් එක්ක බෙදාහදා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ පිංතුර ටික මට e-mail මගින් එවපු ඉන්දික අයියටත් ස්තුති කරන්න ඕනා. අවශ්‍ය අය save කර ගත්තට කමක් නැ..
අයියෝ මේකේ උඩරට පිරිමියෙකුගේ ෆොටෝ එකක් නෑ නේ. ෂේ... ඇයි දන්නේ නැ නේද ? ;-)
මෙයාලවත් අමතක වෙලා නෑ
ආ තවදෙයක් මම දාපු මීට ඉස්සරලා දාපු පෝස්ට් එකට කමෙන්ට් එකක් විදියට තරමක් නොගැලපෙන පහත් මට්ටමේ කමෙන්ට් එකක් ලැබිලා තිබුනා. අපි ඒක ඩිලිට් කලා. කවුරැ කලත් කමක් නෑ. හැබැයි මම සහ සුජිත් මේකෙන් අධෛර්යමත් වෙන්නේ නෑ. මේ පෝස්ට් එකේ වැද්දන්ගේ පිංතුරෙටත් (ඕනම දෙයක් දිහා කැත හිතින් බලන අය ඕන තරම් ඉන්නවා නේ) ඒ විදියේ කමෙන්ට්ස් ලැබෙන්න ඉඩ තියෙන නිසා Anonymous Users විදියට කමෙන්ට් දාන්න පුලුවන් පහසුකම ඉවත් කලා.
ෂහ්: මරුනෙ, නියම අන්ටික් ෆොටෝ ටික. කොහෙන්ද හොයාගත්තෙ. හොරකම් කරන්න බැරි විදිහට ඔයාගෙ නම ගහපු එක හොදයි.
ReplyDeleteඔය ජායාරුප මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා.http://www.imagesofceylon.com/
ReplyDeleteමේ දුර්ලභ ඡායාරූප පලකිරීම ගැන ඔබට ස්තුතියි.
ReplyDeleteලස්සන පින්තූර ටික. වැදගත් පෝස්ට් එකක්.
ReplyDeleteඅහ් මේ ටික නම් මරු....
ReplyDeleteකියලා වැඩක් නෑ.. නියමයි
ReplyDelete@peter bernard dolahamunageමෙහි බ්ලොග් කරු මේවා හොරකම් කරල එයාගේ නම දාගෙන තියෙන්නේ මා ගාවත් තියෙනවා මේ ෆොටෝ සෙට් එක.
ReplyDelete@FREE mee pics wala OWNER oya nam mata kiyanna. mama mewa ain karannam. ok
ReplyDelete@FREEයාලුවා මෙ ටික ඔයා ගව විතරක් නෙමෙය් තවත් කට්ටිය ගාව තියන්න පුලුවන්. මට මෙ පින්තුර ටික ලබුනෙ e-mail එකකින්. අනික ඉහල comment එකක් තියනව නේද මෙ පින්තුර තියන place එක. ethananin oonama kenekta ganna puluwan
ReplyDelete