Michael Jackson ගේ දුර්ලබ පොටෝ ටිකක්

මේ ට්ක මට මේල් එකකින් ආපු පොටෝ ටිකක්. ගොඩක් පරණ ‍පොටෝ ටිකක් තමා. ඔයාලට බාගන්න ලේසි වෙන්න මම රාර් වලින් ඒවා පැකට් කලා. බාගෙනම බලන්නකෝ
 
1972 සිට 2002 දක්වා පොටෝ එකතුවකි.
වෙනදා වගේම කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ........

Posted in . Bookmark the permalink. RSS feed for this post.

Leave a Reply

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.