Beep Code මගින් පරිගණකයේ ලෙඩ සෙවීම

ඔබේ පරිගණකය ඔන් වෙනකොට එකපාරක් බීප් කියලා සද්දයක් දානවාද?. බය වෙන්න එපා එහෙනම් අව්ලක් නෑ. මේ සද්දේ දාන්නේ Motherboad එකේ තියන පොඩි ස්පීකර් එකකින්. ඔය පිංතුරෙත් තියෙන්නේ.... එක එක බෝඩ් වලට එක එක කෝඩ් CMOS අනුවත් වෙනස් වෙනවාගහැබැයි ඔයාල‍ගේ පරිගණකය වැඩ කරන්නේ නැති (ඔන් වෙන්නේ නැති) වෙලාවට මේ බීප් සද්ද වලින් ලෙඩේ හොයාගන්න පුලුවන් ඒවට තමයි Beep Code කියන්නේ. මේ PDF එකේ ගොඩක් අප්‍රසිද්ද කොඩ් තියනවා. ගොඩක් වර්ගවල Motherboads වල කෝඩ් ගොඩක් තියනවා


මේකත් බාගෙන වැඩක් ගත්තද කියන්නකෝ.

Bookmark the permalink. RSS feed for this post.

Leave a Reply

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.