11ශ්‍රී 9469 හොදම මොඩිෆයි කිරීම

මේවා තරමක් විශාල පිංතුර. ක්ලික් කරලා විශාල කරගන්න. ඔනෑනම් සේවු කරලා කමෙන්ට් එකකුත් දාලාම යන්න.




මේවගේ කාර් එකක් ඔබටත් තියෙයිද ??

Posted in . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to 11ශ්‍රී 9469 හොදම මොඩිෆයි කිරීම

  1. පිස්සු හැදෙනවනෙ බං. Civic එකක්ද? ඒ උනාට හැඩ වැඩ නම් ඕනවට වැඩියි..

    ReplyDelete
  2. වාහනේ බර වැඩි වෙලා කඩුගන්නාව ඇදගන්න බැරිවෙන කොට තමයි දාඩිය දාන්නෙ....

    ReplyDelete
  3. පොල්ලෙන් ගැහුවා වගෙ!!!! :O

    ReplyDelete
  4. පරණ එකේත් පිංතුර දැන්මානම් තමා මරු

    ReplyDelete
  5. මෙක හදලා තියෙන්නෙ ඔට්ටුවකට,තුන්දෙනෙක් හදලා තියෙන්නෙ,11 ශ්‍රී වාහනේ චැසිය විතරයි අරන් තියෙන්නේ,කාබන් ෆයිබර් වලින් හදලා තියෙන්නේ,මෙය ස්Sදු පුද්ගලයා වාහන අලුත්වැඩියා කරන කෙනෙක් මොඩිෆයි කරන කෙනෙක් නෙමේ.

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.